House For Sale In Makola

Rs.9 500 000

Mr Nanayakkara

කිරිබත්ගොඩ මාකොළ ගුණරත්න මාවතේ සිට 1 km දුරින්, කාපට් පාරේ සිට 25 km දුරින් පිහිටි නවීන දෙමහල් නිවස

කාමර 3

නානකාමර , කුස්සිය, ගරාජය, වට තාප්ප

පර්චස් 8.93 ක පිහිටි නිසංසල වැදගත් පරිසරයකින් යුත් නිවස විකිනීමට ඇත

කඩවත නගරයට 1km , කිරිබත්ගොඩ නගරයට 1 1/2 km , අධිවේගී මාර්ගයට 1 km

මිල : ලක්ශ 95 (සාකච්චා කරගත හැක )

2 Story house

Perch 8.93

3 Rooms

Bathroom, Kitchen , Garage , wall

Close to Kadawath town 1 km

Price 9500000 ( Negotiable

Ad Reference ID: 9905506f07387843

Tags : ,  

58 total views, 1 today

Category Name: Property For Sale