House For Sale In Kurunagala

Rs.3 000 000

House for sale in Kurunagala

Mrs Nilmini

Information of House

කුරුණෑගල – ගොපල්ලව කාපට් මාර්ගයට මුහුණලා පිහිටා ඇති පර්චස් 40 ඉඩම සමග නිවස වහාම විකිණීමට ඇත

බිම් කොටස පර්චස් 40කින් යුක්තය

නිවස මහල් 2කකට සදා නිම කිරීමට සැලසුම් කර ඇති අතර දැනට බිම් මහල පමණක් නිම කර ඇත.

එය

නිදනකාමර 3ක්

නානකාමර 1ක්

සාලයක්

කුස්සිය සමග පැන්ට්‍රියකින් සමන්විතය

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

දැනට මෙහි සුරතල් මත්ස්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර නිවස මිලට ගන්නා අයෙකුට එය ලබා දේ.

වටිනාකම ලක්ෂ 30කි. සාකච්චා කරගත හැක.

අදම අමතන්න : 0723169345

 

Ad Reference ID: 58155b8fee6dbd7d

Tags :  

72 total views, 1 today

Category Name: Property For Sale