House for sale

Rs.4 500 000

බඩල්ගම – කටුකෙන්ද 251 බස් පාරට 100m 30 ප්ච්ස් අඩක් නීමකල නීවස ව්කිනේ.ප්ලැන් පාස් කර ඇත .

පීරුසීදූ ඔප්පූ , 3 රුම් , 2 බාත් රූම් .
නිවස අඩක් නීම කර ඇත. ඇතුල් පැත්ත කපරාදු කර බේමට කොන්කිරිට් දමා ඇත .උඩු මහල බිත්තී බැද ඇත .15 ප්ච්ස් වාටේටම තාප්පය ගසා ඇත .එතිරි 15 ප්ච්ස් ඔබට නව නිවසක් සදා ගත හැක .ඒ වගේම 30 ප්චෙස් ඇතුල් සදහා පාරවල් දෙකක් ඇත .බිම්මහලයට කොස් උළුවහු තනා ඇත . උඩු මහලයට ජනෙල් උළුවහු කොස් වලින් සදා ඇත .සව් කර නොමැත .පදිංච්යට මීස විකිනීමට නොව මෙම නිවාස එදිකරනු ලැබුවේ ,නමුත් මුදල් හදිස්සීයක් නිසා විකුනනු ලැබේ .

* පහත මහල සදහා උළුවහු දොරවල් සදා ඇත .(කොස් ලී )

* උඩුමහල සදහා උළුවහු සදා ඇත (කොස් ලී )

මුදල සාකච්චා කාරගත් හැක .

Ad Reference ID: 416559244972b7f2

Tags :  

48 total views, 1 today

Category Name: