Hotel Project For Sale IN Ambatale

Rs.400 000
Hotel Project For Sale IN Ambatale

Hotel project for sale in Ambatale

Mr Hettige

අඹතලේ හෝටලයක් සදහා සුදුසු ඉඩමක් විකිණීමට ඇත

අඹතලේ වැවට මායිම්ව, අවට කුඹුරු යායවල් ඇති සංචාරක අමාත්‍යංශයෙන් හෝටලයක් හෝ සංචාරක නිකේතනයක් ඉදිකිරීමට අනුමැතිය ලත් පර්චස් 274ක ඉඩමක් විකිණීමට ඇත.

යෝජිත ඉඩමේ

කාමර 58ක්

නාන තටාකයක්

ආපනශාලාවක්

සම්මන්ත්‍රණ ශාලාවක්

ඉදිකිරිමට අවශ්‍ය සියලුම අනුමත කිරීම් මේ වන විට ලබාගෙනඇත.

බේස්ලයින් පාරට කිලෝමීටර 8 වන අතර කඩුවෙල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 3.5කි.

ජල / විදුලි පහසුකම් සියල්ලන්ගෙන් සමන්විතය..

අදාල ඉඩම විකිණීමට හෝ හෝටලය ඉදිකිරීම් සිදු කර දිගටම පවත්වාගෙන යාම සදහා ගැණුම්කරුවෙකු හෝ ආයෝජකයෙකු අවශ්‍යයි..

Value of one perch : 400000 Negotiable

Contact : 0777846375

Ad Reference ID: 26553bb6e5c535c

Tags :  

48 total views, 1 today

Category Name: Property For Sale