Cultivated Land For Sale In Horana

Rs.11 250 000

90P Valuable Rubber Cultivated Land for Sale in Horana.

In Kalutara district, 90P land, located Horana – Meepe, Maharagama (315 / 280) main road as well as close to Sri Medankara Maha Vidyalaya (500m), Vidyaratna University College & Ashoka International College (500m), Post Office, leading Banks, Food cites & commercial outlets and government buildings, Industrial Estate, Horana yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a area is available for sale at Horana. 1Km to Horana town & 18Kms to Panadura town. 5Kms to Southern Lanka Express way inter change, Gelanigama, Bandaragama. Close to leading schools (Taxila Central College (National School), Royal College (National School), Sripalee National School etc.), Close to Divisional Secretariat, Temples, Base Hospital, Medihelp (Pvt) Ltd, MDK Healthcare (Pvt) Ltd, Market, fair, place of worships, filling stations etc. Sub road running in front of land with a fine neighborhood. Rubber extent in the land. Considerable monthly income is generated presently.Three phase electricity, pure warer and telephone. Located in a populated pleasant area belongs to the Local Government area (Paradesiya Sabha,Horana). Clear deed and bank loan facilities. Ideal for residence or investment.

Location : Horana.

Price : 1P is Rs. 125,000 (Negotiable).

Contact : 0777657834 11,250,000

කළුතර, හොරණ ප්‍රාදේශීය සභා සීමාවෙන් පර්චස් 90 ක රබර් වගාවක් සහිත ඉඩම වහාම විකිණේ.

කළුතර, හොරණ ප්‍රාදේශීය සභා සීමාවෙන් හොරණ – මීපේ, මහරගම (315 / 280) ප්‍රධාන මාර්ගයට සමීපව පර්චස් 90 ක වටිනා ආදායම් ලබන සරුසාර රබර් වගාව සහිත තැනිතලා ඉඩම වහාම විකිණේ. මෙම ඉඩමට ආසන්නව ශ්‍රී මේධංකර මහා විද්‍යාලය (මීටර 500), විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය, අශෝක ජාත්‍යන්තර පාසල සහ කාර්මික ජනපදය (මීටර 500) පිහිටා ඇත. එමෙන්ම ජනප්‍රිය පාසල් වන තක්ෂිලා මධ්‍ය විද්‍යාලය (ජාතික පාසල), රාජකීය විද්‍යාලය (ජාතික පාසල), ශ්‍රීපාලි විද්‍යාලය (ජාතික පාසල), ආදී ස්ථාන රැසකට ද සමීපය. ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, පොලිස් ස්ථානය, මූලික රෝහල, පෞද්ගලික රෝහල් (මෙඩිහෙල්ෆ් පුද්ගලික රෝහල සහ හෙල්ත්කෙයා පුද්ගලික රෝහල) ආදී ස්ථාන වලටත් නුදුරින් මෙම ඉඩම පිහිටා ඇත. මෙහි සිට හොරණ නගරයට කිලෝමීටර 1 ක් ද , පානදුර නගරයට කිලෝමීටර 18 ක් ද බණ්ඩාරගම නගරයට කිලෝමීටර 7 ක් ද වේ. බස් නැවතුම්පල රාජ්‍ය ආයතන ද නුදුරින් පිහිටා ඇති අතර, බැංකු, තැපැල් කාර්යාලය, රෝහල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල්, වෙළඳ පොල ආදී ස්ථාන වලට ද නුදුරු ස්ථානයකි. මෙම ඉඩමේ සැළකිය යුතු මාසික ආදායමක් ලබන සරුසාර රබර් වගාවක් ද ඇත. තෙකලා විදුලිය, නල ජලය, දුරකතන පහසුකම් ආදී සියළු යටිතල පහසුකම් වලින් සමන්විත පදිංචියට සුදුසු මනරම් වටපිටාවකින් යුත් වැදගත් ස්ථානයකි. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි.

මිල : පර්චස් 1 ක මිල රු. 125,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0777657834

Ad Reference ID: 829560307da95a8f

No Tags

58 total views, 1 today

Category Name: Property For Sale