Commercial Property In Bokundara

Rs.25 000
Commercial Property In Bokundara

ගොඩනැගිල්ල කොටස් 3කින් සමන්විත වන අතර පහළ කොටස් (240 sqft) බැගින් කොටස් දෙකකින්ද ඉහළ තනි කොටසක් (480 sqft) වශයෙන් සමන්විතය. තවද ඉහළ සහ පහළ කොටස් වෙන් වශයෙන් හෝ මුළු ගොඩනැගිල්ලම තනි ව්‍යාපාරයක් සඳහා විමසීම් කල හැක අතර කාර්‍රයාලීය හෝ වෙනත් ඕනෑම සුදුසු ව්‍යාපාරයක් සඳහා මෙම ස්ථානය සඳහා විමසිය හැක. පහළ කොටසක පමණක් මිල (rent per month) ගණන් සඳහන් කර ඇත

Ad Reference ID: 98655d203ea22e62

Tags :  

32 total views, 1 today

Category Name: Property For Rent