Business Place For Rent In Wellampitiya

Rs.2 000 000

Business place for rent or lease in Wallampitiya

Mr Katupalalla

Address : No 146, Kettampawwa, wallampitiya

වැල්ලම්පිටිය පිහිටි ව්‍යාපාරික ස්ථානයක් කුළියට හෝ බදු දීමට ඇත

දෙමහල් ගොඩනැගිල්ලකි උඩ තට්ටුව සම්පූර්ණයෙන් නිම කර නැත

පර්චස් 11

ගොඩනැගිල්ල වර්ග අඩි 3300

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

මහල් 2 වෙන වෙනම ලෙසද කුළියට දීමට හැක

වාහන 4ක් සහ කන්ටේනරයක් නැවැත්වීමේ පහසුකම් ඇත

වැල්ලම්පිටිය නගරයට මීටර 300කි

බද්දට දීම වසර 5යි ලක්ෂ 20කි

කුළියට දීම වසර 3යි වර්ග අඩිය රුපියල් 40කි

අදම අමතන්න : 0713664429 / 0710471729

Ad Reference ID: 854555d2a8bc764c

Tags :  

52 total views, 1 today

Category Name: Property For Rent