Business Place For Rent In Kurunagala

Rs.45 000
Business Place For Rent In Kurunagala

Business place for rent in Kurunagala

Mr Indika

Information of Shop

කුරුණෑගල නගර මධ්‍යයේ බෝධිරාජ මාවත සාප්පු සංකීර්ණයේ දෙවන මහල කුලියට හෝ බදු දීමට ඇත.

මහල වර්ග අඩි 1000 කින් සමන්විතය

නානකාමර වෙන් වෙන්ව භාවිත කිරීමේ පහසුකම් ඇත

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

කුරුණෑගල බස්නැවතුම්පොල අසල පිහිටා ඇත

ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

අමතර පංති, විදේශ රැකියා ආයතනයක් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසුය

මාසික කුලිය 45000ක් වන අතර මාස 6ක අත්තිකාරම් මුදල් අවශ්‍යය වේ.

අදම අමතන්න : 0775500533

Ad Reference ID: 76755b9bf6e194d5

Tags :  

42 total views, 1 today

Category Name: Property For Rent