Building for sale in Seeduwa

Rs.850 000

Business place for sale in Seeduwa
Mr Fernando

Address : No 291 / 1, Negombo road, Bandara watta, Seeduwa

Size of land : 40 Perch

Size of building : 4000 Sqft

Information of building
සීදූව බංඩාරවත්තේ පිහිටි අගනා දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වහාම විකිණීමට ඇත

ඉඩම පර්චස් 40කින් සමන්විතය

ගොඩනැගිල්ල මහල් දෙකකින් සමන්විත වන අතර වර්ග අඩි 4000කින් යුක්තය

බිම් මහල කඩකාමර 4කින් සමන්විත වන අතර පලමු මහල නිවසක් ලෙසද භාවිත කල හැක. එය නිදන කාමර 4ක්, නානකාමර 2කින් යුක්තය

මීගමුව ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

පිරිසිදු ඔප්පු

සීදූව විජය කුමාරතුංග රෝහලට මුහුණලා පිහිටා ඇත

ඉඩමෙහි වටිනාකම පර්චසය 850000ක් වන අතර ගොඩනැගිල්ලෙහි වටිනාකම ලක්ෂ 50කි.

Ad Reference ID: 54155bb7f3626f3d

Tags :  

51 total views, 1 today

Category Name: Property For Sale