Building For Sale In Negombo

Rs. 45,000,000

Building for sale in Negombo

Mr Jayantha

Information of building

මීගමුව නගරාසන්නයේ පිහිටා ඇති අගනා තෙමහල් ගොඩනැගිල්ලක් වහාම විකිණීමට, කුළියට හෝ බදු දීමට ඇත

ඉඩම පර්චස් 5කින් සමන්විතය

තෙමහල් ගොඩනැගිල්ලකි

වර්ග අඩි 750කි

ප්‍රදර්ශනාගාරයක් ලෙසද භාවිත කල හැක

රෝලර් ගේට්ටු

වාහන 3ක් නැවැත්වීමේ පහසුකම් ඇත

ප්‍රධාන පාරට මුහුණලා ඇත

වැසිකිළි, ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය

නානකාමර 3ක් ඇත

ඇතුල්වීමේ මාර්ග 2ක් ඇත

බිම් මහල සම්පූර්ණයෙන් ටයිල් කර ඇත

කුළී පදනම මත පවත්වාගෙන යන්නෙනම් මිල සාකච්චා කර ගත හැක.

විකුණුම් මිල ලක්ෂ 450කි

අදම අමතන්න : 0777717494 / 0777705664

Ad Reference ID: 67055893df7cfa4c

Tags :  

31 total views, 1 today

Category Name: Property For Sale