Building For Sale In Maravila

Rs.12 000 000
Building For Sale In Maravila

Building for sale in Maravila

Mr Fernando

Information of Building
කොළඹ – හලාවත මාර්ගයේ මාරවිල තල්විල මංසන්දියේ ප්‍රධාන මාර්ගයට මුහුණලා අගනා ව්‍යාපාරික ගොඩනැගිල්ල වැඩිම ඉල්ලුමට විකිනේ

ඉදිරිපස දෙමහල් ගොඩනැගිල්ලක් වන අතර පිටුපස තෙමහල් එකකි

බාත්රුම් 03ක් ඇත

පර්චස් 10 පුරාම ගොඩනැගිල්ල ඇත

ඉඩම පර්චස් 10කින් සමන්විතය.

වර්ග අඩි 3000කි

වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසුය

විකුණුම් මිල : 12000000 ( මිල සාකච්චා කර ගත හැක )

අදම අමතන්න : 0777239711

Ad Reference ID: 875558ac552161e6

Tags :  

56 total views, 1 today

Category Name: