Building For Sale In Awissawella

Rs.9 000 000

Building for sale in Avissawella

Mr Jayasinghe

Information of building
අවිස්සාවෙල්ල යටියන්තොට ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටා ඇති අගනා ව්‍යාපාරික ස්ථානයක් වහාම විකිණීමට ඇත

ඉඩම පර්චස් 3.5කින් සමන්විතය

ගොඩනැගිල්ල වර්ග අඩි 1200කින් සමන්විතය

යටියන්තොට ප්‍රධාන මාර්ගයට සහ සාන්ත මරියා පාසලට ඉතා ආසන්නය

වාහන නැවැත්වීමේ පහසුකම් ඇත

අවිස්සාවෙල්ල නගරයට මීටර 25කි

ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසුය

වටිනාකම ලක්ෂ 90කි

අදම අමතන්න : 0713694915 / 0363367431

Ad Reference ID: 39655891e22326c6

Tags :  

49 total views, 1 today

Category Name: Property For Sale