Building For Rent In Rajagiriya

Rs.125 000

Building for rent in Rajagiriya

Mr Ruwan Pathirana

Information of building

රාජගිරිය නගරාසන්නයේ පිහිටි අගනා දෙමහල් ගොඩනැගිල්ලක් වහාම කුළියට දීමට හෝ බදු දීමට ඇත

ගොඩනැගිල්ල මහල් 2කින් සමන්විතය

වර්ග අඩි 2000කි

යූනියන් බැංකුවට මුහුණලා පිහිටා ඇත

බිම් මහල සම්පූර්ණයෙන් ටයිල් කර ඇති අතර වැසිකිළි පහසුකම් වලින් සමන්විතය

වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි

ප්‍රදර්ශනාගාර තත්වයේ ඇත

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසුය

මාසික කුළිය 125000කි

අදම අමතන්න : 0718152125

Ad Reference ID: 414558942aec641b

Tags :  

53 total views, 1 today

Category Name: Property For Rent