Building For Rent In Negombo

Rs.15 000
Building For Rent In Negombo

Business place for rent in Negombo

Mr Anuraj

Information of business place

මීගමුව – දිවුලපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා Y හංදිය අසල පිහිටි අගනා දෙමහල් ව්‍යාපාරික ස්ථානය වහාම කුලියට හෝ බද්දට දීමට ඇත

ගොඩනැගිල්ල මහල් 2කින් යුක්තය

බිම් මහල වර්ග අඩි 450 කින් යුක්ත වන අතර කඩකාමර 4කින් සමන්විතය

පලමු මහල වර්ග අඩි 2000ක් වන අතර කාර්යාලයක් හෝ වෙනත් ව්‍යාපාරයක් සදහා උචිතය

වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

එක් කඩකාමරයක මිල මසකට රුපියල් 15000කි

කඩකාමර 4ම එකවර බදු ගැනීමේදි මසකට රුපියල් 5000කි

පලමු මහල පමණක් බදු ගැනීමේදි මසකට රු : 30000කි

එකවර සම්පූර්ණ ව්‍යාපාරික ස්ථානයම බදු ගැනීමේදි මසක කුලිය රුපියල් 80000කි

අදම අමතන්න : 0312226662 / 0766813375

Ad Reference ID: 1955a68cfe061c6

Tags :  

41 total views, 1 today

Category Name: Property For Rent