Building For Rent In Mawathagama

Rs.70 000
Building For Rent In Mawathagama

Business place for rent in Kurunagala

Mr Perera

Address : 6th Mile post, Udaragama, Pilessa, Mawathagama

Size of land : 17.5 Perch

Size of shop : 1000 Sqft

Information of business place

කුරුණෑගල – මහනුවර ප්‍රධාන පාරට මුහුණලා පිහිටි අගනා තනි මහල් ව්‍යාපාරික ස්ථානයක් වහාම බදු දීමට ඇත

ඉඩම පර්චස් 17.5කි

ගොඩනැගිල්ල වර්ග අඩි 1000ක් වන අතර කුරුණෑගල – මහනුවර ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත

දැනට මුහුදු මාළු තොග සහ සිල්ලර ව්‍යාපාරයක් පවත්වාගෙන යන ස්ථානයකි

මෙම වෙළඳාම කිරීමට අදහස් කරන්නේ නම් අදාල භාණ්ඩ සමගම බදු දීමට හැක

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තයි

මාවතගම නගරයට මීටර 500කි

මාසික කුලිය රුපියල් 70000කි

අදම අමතන්න : 0724522441

Ad Reference ID: 35355a5f0a487aa9

No Tags

58 total views, 1 today

Category Name: Property For Rent