Building for rent in Mathugama

Rs.100 000

Building for rent in Mathugama

Owner

Address : No.57 D, Aluthgama road, Mathugama

Information of building

Area of the land: 11.3 purchase

Planned three story building. Already two story built.

Parking area: near 1600 square feet

One floor includes (square feet) ; Total area: 2200, Lobby area: 200

Male & Female separate attached bathrooms for each floor.

Water / Electricity all are included

Ground floor Price : 100000 Monthly

1 St floor price : 80000 Monthly

මතුගම නගරාසන්නයේ පිහිටි නවීන පන්නයේ අගනා ව්‍යාපාරික ස්ථානයක් වහාම කුළියට හෝ බදු දීමට ඇත

ගොඩනැගිල්ල පිහිටා ඇති බිම් කොටස පර්චස් 11.3කින් සමන්විතය

ගොඩනැගිල්ල වර්ග අඩි ගණන 2500කි

තෙමහල් ගොඩනැගිල්ලකට සැලසුම් අනුමත කර ඇති අතර දැනටමත් මහල් දෙකක වැඩ සම්පූර්ණයෙන් අවසන් කර ඇත

වාහන නැවැත්වීම සදහා වර්ග අඩි 1600ක ප්‍රමාණයක් ඇත

සෑම මහලක් සදහාම නානකාමර පහසුකම් ඇත

ගොඩනැගිල්ලේ සිට මතුගම ඔරලෝසු කණුව වෙත ඇත්තේ මීටර 400ක් පමණි

ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

පලමු හා දෙවන මහල වෙන් වෙන් වශයෙන් හෝ එකවරද කුලියට ගැනීමට හැකියාව ඇත

එහිදි පලමු මහල මසකට රු : 100000ක් වන අතර දෙවන මහල මසකට රු : 80000කි

අදම අමතන්න : 0775460073

Ad Reference ID: 96955910df38adc0

Tags :  

55 total views, 1 today

Category Name: Property For Rent