Building For Rent In Kottawa

Rs.150 000
Building For Rent In Kottawa

Shop for rent in Kottawa

Mr Aruna

Information of Building

කොට්ටාව පන්නිපිටිය මොරකැටිය හංදිය ආසන්නයේ පිහිටා ඇති අගනා දෙමහල් ව්‍යාපාරික ස්ථානයක් වහාම කුලියට හෝ බදු දීමට ඇත

ගොඩනැගිල්ල මහල් 2කින් සමන්විතය

එක් කඩකාමරයක් වර්ග අඩි 770ක විශාලත්වයෙන් යුක්තය

බිම් මහල සම්පූර්ණයෙන් ටයිල් කර ඇති අතර නානකාමරවලින් යුක්තය

පන්නිපිටිය හයිලෙවල් පාරට මුහුණලා පිහිටා ඇත

ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විතය

කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයක් සදහා උචිතය

මාසික කුලිය 150000කි.

Ad Reference ID: 64855b90f978c4d3

Tags :  

66 total views, 1 today

Category Name: Property For Rent