Building for rent in Gampaha

Rs.25 000 000
Building for rent in Gampaha

Building for sale in Gampaha

Owner

Information of building

ගම්පහ – කොලඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති වටිනා දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල වහාම විකිණීමට ඇත.

ඉඩම පර්චස් 7.5කින් යුක්තය

ගොඩනැගිල්ල මහල් 2කින් සමන්විත වන අතර වර්ග අඩි 2500කි

ගම්පහ – කොලඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා ගොඩනැගිල්ල පිහිටා ඇත.

ඉහල ව්‍යාපාරික ඉල්ලුමක් ඇති ප්‍රදේශයකි

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් යුක්තය.

සම්පූර්ණ ගොඩනැගිල්ල වායුසමීකරණය කර ඇත.

දැනට මසකට රුපියල් 75000ක මාසික ආදායමක් ඇත.

වටිනාකම මිලියන 25කි

Ad Reference ID: 17955bb5e4c3fa01

No Tags

54 total views, 1 today

Category Name: Property For Sale