Building For Rent In Boralesgamuwa

Rs.30 000

Shops for rent in Boralesgamuwa

Mr Pathmanatha

Address : Boralesgamuwa

Information of shops

බොරලැස්ගමුව නගරාසන්නයේ පිහිටා ඇති අගනා ව්‍යාපාරික ස්ථානයක පලමු මහල වහාම කුලියට හෝ බදු දීමට තිබේ

බදු දීමට ඇත්තේ ගොඩනැගිල්ලේ පලමු මහල වන අතර එය කඩකාමර 2කින් හා නානකාමර 2කින් යුක්තය.

කඩකාමර 2 වර්ග අඩි 250 හා 675 යන ප්‍රමාණයන්ගෙන් සමන්විතය

ව්‍යාපාරික ස්ථානයේ සිට බොරලැස්ගමුව නගරයට ඉතා ආසන්නය.

බ්‍රෝකර්වරු අනවශ්‍යයි

කාර්යාලයක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, රූපලාවණ්‍යාගාරයක් හෝ අමතර පංතියක් සදහා ඉතා සුදුසුය

ජල / විදුලි පහසුකම් සියල්ලගෙන් සමන්විත

එක් කඩකාමරයක මසක කුලිය රු : 20000ක් වන අතර අනෙක රු : 30000ක් පමණ වේ.

අදම අමතන්න : 0716160801

Ad Reference ID: 64155a8df94a1de0

Tags :  

45 total views, 1 today

Category Name: Property For Sale