80p Cultivated Land With House For Sale In Ingiriya.

Rs.4 900 000

80P Cultivated Land with House for Sale in Ingiriya.

In Kalutara district, situated just, 1Km to the Panadura – Ratnapura main road (A4), 3 minute to drive Ingiriya town (1Km), as well as close to leading schools (Sumanajothy Primary College & Gamini Central College), yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a peaceful residential area, is available for sale at Ingiriya. 12Kms to Horana town and 18Kms to Padukka town. 36Kms to Ratnapura city too. Located Nearby Divisional Hospital, Padukka Divisional Secretariat Office, Agrarian Services Office, Bus-Stand, Post Office, Police Station, Sri Lanka Telecom, Filling Station, Fair & the Market and any other important state & private places, as well as close to Garment Factories (Bodyline (Pvt) Ltd), Fast access Banks, Commercial outlets, Food city and Gov.Offices etc. Electricity power supply, well water with well transport facilities are available here. 2000 Sq ft house consist, 5 bedrooms, living, kitchen, Bathroom & toilet, garage, parapet wall with gate etc. Tea, Coconuts and other mixed crops are cultivated in the land and generated monthly income presently. (Rs.15,000.00). Free Hold Clear deed and Bank loan facilities.(Sinnakkara Oppu).

Location : Ingiriya.

Price : Rs. 4,900,000 (Negotiable).

Contact : 0758678118 / 0757890939 / 0727259547

කළුතර, ඉංගිරිය නගරයට නුදුරින් වගා කරන ලද පර්චස් 80ක් සමග වටිනා නිවසක් වහාම විකිණේ.

කළුතර, ඉංගිරිය නගරයට සමීපව ඉංගිරිය – පානදුර ප්‍රධාන මාර්ගයට (A4) කිලෝමීටරයක් දුරින් වටිනා පර්චස් 80 ක් සමග වටිනා ඉඩමක් වහාම විකිණේ. මෙහි සිට ඉංගිරිය නගරයට කිලෝමීටර 1ක් ද වන අතර, මෙම ස්ථානයට සමීපව සුමනජෝති කණිෂ්ඨ විද්‍යාලය සහ ගාමිණී මධ්‍ය විද්‍යාලයට පිහිටා තිබේ. ඉංගිරිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, හොරණ ප්‍රාදේශීය සභා උප කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, බැංකු, පුඩ් සිටි, වෙළඳ පොල, ඉන්ධන පිරවුම් හල්, පොලිස් ස්ථානය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, තැපැල් කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරි ප්‍රදේශීය කාර්යාලය, ප්‍රාදේශීය රෝහල ආදී ස්ථාන වලට ද ඉතා සමීපව පිහිටා තිබෙන බැවින් එම ස්ථාන වලට පහසුවෙන් ළඟාවිය හැකිය. බොඩිලයින් (පුද්) සමාගම වැනි පුද්ගලික කර්මාන්තශාලා රැසකට (ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉංගිරිය (බොරළුගොඩ) අපනයන සැකසුම් කලාපය) ආදී පුද්ගලික ආයතන ද මෙම ස්ථානයට සමීපව පිහිටා ඇත.තවද පාදුක්ක නගරයට කිලෝමීටර 18 ක් ද රත්නපුර නගරයට කිලෝමීටර 36 ක් ද හොරණ නගරයට කිලෝමීටර 12 ක් ද වේ. සේවා ස්ථාන සඳහා ඉතා ඉක්මනින් හා පහසුවෙන් කොළඹ නගරයට යා හැකිය. පිරිසිදු ජලය, තෙකලා විදුලිය සැපයුම, ටෙලිකොම් දුරකතන පහසුකම්, සහිත නිදහස් සියළු නාගරික පහසුකම් වලින් යුක්ත මනරම් වටපිටාවකි. මෙම ඉඩමෙහි මාසිකව ආදායම් ලබන තේ, පොල් (තේ සහ පොල් වගාවෙන් මාසිකව 20,000.00 ක) සහ මිශ්‍ර භෝග වගාවක් ද ඇත. (කෙසෙල් හා තැඹිලි). වර්ග අඩි 2000 ක් පමණ වන මෙම නිවස නිදන කාමර 2, කෑම කාමරය, සාලය, වැසිකිළියකින් සමන්විතයි. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. 4,900,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0758678118 / 0757890939 / 0727259547

Ad Reference ID: 10755f314655fe69

Tags :  

69 total views, 1 today

Category Name: Property For Sale