8 Acres Coconut Estate For Sale In Kurunegala District.

Rs.0

8 Acres Coconut Estate for Sale in Kurunegala District.

In Kurunegala District, 8 Acres coconut cultivated land between Narammala & Kurunegala (Negombo road) located 2Kms away from Kalugamuwa Junction, as well as close to leading schools, yet located in a calm, quiet, attractive environment, with all facilities for business, Agricultural, living, in a residential area, is available for sale at Narammala, Kurunegala. 2 years old Coconut Plantain is extent in land. Plantains and Pineapples are cultivated under-growth there. Considerable monthly income is generated presently. Two way entrance to the land, one is Polgahawela,Wadakada via Kalugamuwa Junction, other is Giriulla, Narammala via Kalugamuwa Junction. Closes towns are Giriulla (5 Km), Narammala (2 Km) and located nearby Gov. Hospital, Food city, Filling Station, Channelling centers, Schools, Market, leading Banks & commercial Outlets etc. Three phase Electricity line, Telephone & Water. There is a high quality Granites and it is use for business. Ideal for topography and surrounding for tourism, Agriculture or any other business purposes.

Location : Narammala (Kurunegala).

Price : 1 Acre is Rs.1,000,000 (Negotiable).

Contact : 0375870307 / 0710943009

අක්කර 8 ක විශාල පොල් වගාවක් සහිත වත්තක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වහාම විකිණේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සාරවත් පොල් වගාවක් සහිත අක්කර 8 ක පොල් ඉඩමක් කුරුණෑගල – නාරම්මල ප්‍රධාන මාර්ගයට සහ කළුගමුව හන්දියට නුදුරින් වහාම විකිණේ. නාරම්මල නගරයට කිලෝමීටර 5 ක් ද, ගිරිඋල්ල නගරයට කිලෝමීටර 8ක් ද, වන අතර මෙහි සිට කෙටි කාලයකින් එම නගර වලට ළඟාවිය හැකිය. මෙහි වසර 2 ක් පමණ වයස පැල පොල් වගාවට අමතරව යටි වගාව ලෙස අන්නාසි සහ කෙසෙල් වගාකර ඇත. මාසිකව සැළකිය යුතු ආදායමක් ලබයි. මනාව සංවර්ධනය කරන ලද මෙම වත්ත සියළු පහසුකම් සහිත තෙකලා විදුලිය, දුරකතන, පුළුල් මාර්ග ආදී යටිතල පහසුකම් වලින් යුතු ස්ථානයකි. මෙම ඉඩමට මාර්ග දෙකකින් පහසුවෙන් ළඟාවිය හැකිය. පොල්ගහවෙල වදාකඩ හරහා කළුගමුව හන්දියට එක් මාර්ගයකින් ද ගිරිඋල්ල, නාරම්මල හරහා කළුගමුව හන්දියට අනෙක් මාර්ගයවේ. රජයේ රෝහල, ජනප්‍රිය පාසල් (නාරම්මල මධ්‍ය විද්‍යාලය, ප්‍රාථමික විද්‍යාලය ආදී), බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොළ, ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ආදීයෙන් සමන්විත වූත්, වාණිජමය වටිනාකමකින් යුත් ස්ථානයකි. මෙම ඉඩමේ උසස් තත්ත්වයේ කළුගලක් ද ඇති අතර, කළුගල් ව්‍යාපෘතියකට ද වඩාත් සුදුසු ස්ථානයකි. අවට නිවාස නොමැති හෙයින් ඊට අවශ්‍ය පරිසර බලපත්‍රය ද පහසුවෙන් ලබාගත හැකිය. එමෙන්ම සියළුම නාගරික පහසුකම් සපිරි සිත් ඇදගන්නා කදිම භූ දර්ශනයකින් සහ මනරම් වටපිටාවකින් ද යුක්තය. සංචාරක ව්‍යාපාරයකට හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට ද ඉතා සුදුසු ස්ථානයකි.

මිල : අක්කර 1 ක මිල : 1,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0375870307 / 0710943009

Ad Reference ID: 34554e1def9131fe
Category Name: Property For Sale