61p Flat Land At Anuradhapura

Rs.40 000 000

61p Flat Land at Anuradhapura
61p flat land situated in Niwanthaka Chethiya, Anuradhapura. 80ft. facing to the main road with to more roads (right & left boundaries of the land) Suitable for tourism related businesses, Eco Hotels or any Business & Residential purposes. 5mi. to Anuradhapura sacred city & old town.

•1 km. to Anuradhapura town, 80ft. facing to the main road ( Colombo, Kandy, Jaffna, Trinco & Polonnaruwa)
•Surrounded by many tourist & local hotels.
•Pipe borne water & electricity available (telephone line at the boundary)
•7ft. Boundary wall with fence.
•Absolutely clear deeds can obtain bank loans.

5 minutes to Banking, international & national schools, super markets hospitals & other contemporary facilities at Anuradhapura.
This Property is going for 40 million(Negotiable), for Urgent Sale.

Call Mr. Ranasinghe.

පර්චස් 61 ක අගනා ඉඩමක් අනුරාධපුරෙන්

ප්‍රධාන මාර්ගයට මුහුණත අඩි 80 ක් වූ පර්චස් 61ක තැනිතලා ඉඩම නිවන්තක චේතිය පාර, අනුරධපුරින්, ඉඩම දෙපසින් තවත් මාර්ගයන් දෙකකි. දේශීය, විදේශීය හෝටල් කර්මාන්තය සඳහාද අනෙකුත් ව්‍යාපාර හෝ පදිංචිය සඳහාද සුදුසු වේ. අනුරාධපුරයට පුජනිය ස්ථානයට හා පැරණි නගරයට විනාඩි 5යි.
•අනුරාධපුරයට කිමි. 1 යි, ප්‍රධාන මාර්ගයට මුහුණත අඩි 80 යි.( කොළඹ, නුවර, යාපනය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව)
• ලාංකීය හා විදේශීය හෝටල් මධ්‍යයේ පිහිටා ඇත.
•ජලය, විදුලිය සහිති (දුරකථන රැහැන් මායිමේ)
•අඩි 7 තාප්පය ද දැල් වැටක් ද සහිතයි.
•බැංකු ණය ලබාගතහැකි පිරිසිදු ඔප්පු.

අනුරාධපරයේ බැංකු රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට විනාඩි 5 ක් පමණි,
මිල රු. මිලියන 40යි, මිලගණන් සාකච්චා කළ හැක , කදිම ආයෝජන අවස්ථාවක්!
ඉක්මනින් විකිනෙ!

Ad Reference ID: 885551a609a2040c

Tags : ,  

52 total views, 1 today

Category Name: Property For Sale