6.5 Perch Flat Square Land At Hokandara

Rs.3 600 000

6.5 Perch Flat Square Land at Hokandara
6.5p. valuable land located at Hokandara for sale. 30m. to Malambe – Maharagama Main road, walking distance to Vidyala & Hokandara junctions. 10mi. drive to Hemas private hospital.

• Walking distance to Laugh super market and Cargill’s food city.
• 30m. to Malambe – Maharagama road, 300m to both Hokandara & Vidyala junctions.
• 20ft. wide excess road,
• Pipe bone Water and Electricity available (Telephone line at the boundary)
• Barbed wire fence with concrete posts.
• Clear deeds (can obtain bank loan )
• Good neighbourhood.
Proximity to Banking, international & national schools, super markets hospitals & other contemporary facilities available at Hokandara town.
For reasonable price!
Rs. 3.6 million only, negotiable ! No Brokers
Call Mr. Karunasena

හෝකන්දරින් පර්චස් 6.5ක අගනා තැනිතලා ඉඩමක්
හොකන්දරින් සියලු නාගරික පහසුකම් සහිත පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු අගනා ඉඩමක්. මාලඹේ – මහරගම ප්‍රධාන මාර්ගයට මීටර 50යි. හෝකන්දර හා විද්‍යාල හන්දියට ඇවිදින දුරින්. හේමාස් පෞද්ගලික රෝහලට වී. 10යේ ධාවන දුර.
• ලාෆ් සුපිරි වෙළඳසැලට හා ෆුඩ් සිටියට ඇවිදින දුරින්
• හෝකන්දර හා විද්‍යාල හන්දියට මීටර 300යි
• අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය,
• නල ජලය හා විදුළිය සහිතයි ( දුරකථන රැහැන් මායිමේ )
• කොන්ක්‍රීට් ට් කණු ගැසූ වැට,
• වැදගත් සාමකාමී පරිසරය
• බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු
හතරැස්, තැනිතලා ඉඩම ඉතා සාදාරණ මිළට,
මිලියන 3.6 යි මිලගණන් සාකච්චා කල හැක! බ්‍රෝකර්වරු අනවශ්‍යයි
Ref: 00896

Ad Reference ID: 683554f63fd865be

Tags :  

52 total views, 1 today

Category Name: Property For Sale