58ක හිස් ඉඩමක් විකිණීමට – අරකාවිල

Rs.0
58ක හිස් ඉඩමක් විකිණීමට – අරකාවිල

ඉංගිරිය – කොලඹ 125 බස් මාර්ගයේ ආසන්නයේ අරකාවිල සවුෆස් හන්දියට මීටර් 350ක් දුරින් කදනපිටිය මාර්ගයට මුහුණලා, මාවක් ඔයට මායිම්ව අගනා පර්චස් 58ක හිස් ඉඩමක් විකිණීමට. තෙකලා විදුලිය හා පිරිසුදු ලිං ජලය
ලක්ෂ 45

Ad Reference ID: 15655781b6d23d4e

No Tags

129 total views, 1 today

Category Name: Property For Sale