43p House With Annex At Kuliyapitiya Town

Rs.175 000

43p House with Annex at Kuliyapitiya Town
43 perch house with annex at Dutugamunu Mawatha, Kuliyapitiya for sale. Serene environment with a beautiful view of a Coconut land. Doorstep banking, international & national schools, super markets, hospitals, many government / private offices & all contemporary facilities at Kuliyapitiya town
• Walking distance to Kuliyapitiya town & 100m to Kuliyapitiya – Madampe main road
• Flat square land with lush Coconut, Mango, Jak & Banana trees
• Waking distance to sasex, princes international schools & Central, Saranath, Vishaka, Assvadduma government schools
• 1500sqft. house with 2 bed rooms, 1 bath room, kitchen & pantry, living room, dining room & open veranda
• Annex with 2 bed rooms, kitchen & 1 bathroom
• Electricity, well water, pip borne water with overhead water tank (1000L)
• Barbed wire fence with concrete posts & gate, Clear deeds
Suitable for residence, commercial or any other business purposes
Available for urgent sale! For reasonable price!
Rs. 1.75 lks per perch only , negotiable !
Contact: Mr. Subasinghe.

කුලියාපිටිය පර්චස් 43ක ඇනෙක්සියක් සමග නිවසක්
කුලියාපිටිය, දුටුගැමුණු මාවතේ පිහිටි සාමාන්යo නිවස සමග ඇනෙක්සිය, පොල් වත්තක අලංකාර දර්ශනයක් සහිත වැදගත් සාමකාමී පරිසරය. බැංකු රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට ඇවිදින දුරින්,
• කුලියාපිටිය නගරයට ඇවිදින දුරින්, මාදම්පේ – කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මීටර 100යි.
• සාරවත් පොල්, අඹ, කොස් හා කෙසෙල් ගස් සහිත හතරැස් තැනිතලා ඉඩම
• සසෙක්ස්, ප්‍රින්සෙස් ජාත්‍යන්තර පාසල් වලට හා මධ්‍යමහා විද්‍යාලය, සාරනාත්, විශාකා හා ඇස්වැද්දුම රාජ්‍ය විද්‍යාල වලට ඇවිදින දුරින්
• වර්ග අඩි 1500ක නිවස, නිදන කාමර 2යි, නාන කාමර 1යි, පැන්ට්‍රිය හා මුල්තැන්ගේ, විසිත්තකමරය, කෑම කාමරය, ඉස්තෝප්පුව සහිති
• අනෙක්සිය නිදන කාමර 2යි, මුල්තැන්ගේය, නානකාමරය
• නල ජලය, ළිං ජලය හා විදුළිය, ජල සුරැකුම් ටැංකිය ලි. 1000 යි
• ගේට්ටුව සහිත කොන්ක්‍රීට් කණු ගැසූ වැට ,
• බැංකු පිළිගන්නා පිරිසිදු ඔප්පු ,
පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි
ඉක්මණින් විකිණේ, පර්චසය රු. ලක්ෂ 1.75 , මිල ගණන් සාකච්ඡා කළ හැක.
Ref: 00900

Ad Reference ID: 727557462b315cad

Tags :  

68 total views, 1 today

Category Name: Property For Sale