39.5p Land With Business Place For Sale In Padukka.

Rs.2 700 000

39.5P Land with Business Place for Sale in Padukka.

In Colombo district, situated just, 2.5Km to the Colombo – Ingiriya main road, 6 minute to drive Padukka town (3.5Km), as well as close to leading schools, yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a peaceful residential area, is available for sale at Padukka. 4.5Km to High Level road (122 Colombo-Avissawella main road) and 15Km to Ingiriya town. 15Km to Homagama town too. Located Nearby Angamuwa Secondary School. Very close to Siri Piyarathana Central College & Divisional Hospital, Padukka Divisional Secretariat Office, Agrarian Services Office, MOH Office, Rest House, Padukka,Bus-Stand, Post Office, Police Station, Sri Lanka Telecom, Railway Station, Filling Stations, Fair & the Market and any other important state & private places, as well as close to Garment Factories (Stylish Casual ware (Pvt) Ltd & Spencer Denium (Pvt) Ltd), Fast access Banks, Commercial outlets, Food city and Gov.Offices etc. Three Phase electricity power supply, Telecom telephone line, water, wide roads with well transport facilities are available here. 1500 Sq ft house consist, 3 Rooms, living, kitchen & toilet etc. Free Hold Clear deed and Bank loan facilities.(Sinnakkara Oppu). Highest Offered for quick Sale.

Location : Padukka. (Meeriyagalla).

Price : Rs. 2,700,000 (Negotiable).

Contact : 0779304290 / 0112184651

කොළඹ, පාදුක්ක නගරයට නුදුරින් පර්චස් 39.5ක් සමග වටිනා ව්‍යාපාරිකස්ථානයන් වහාම විකිණේ.

කොළඹ, පාදුක්ක නගරයට සමීපව ඉංගිරිය – කොළඹ ප්‍රධාන මාර්ගයට (125) කිලෝමීටර 2.5ක් දුරින් වටිනා පර්චස් 39.5 ක් සමග වටිනා ව්‍යාපාරික ස්ථානය වහාම විකිණේ. මෙහි සිට කොළඹ – පාදුක්ක ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 2.5 ක් ද, පාදුක්ක නගරයට මීටර 3.5 ක් ද වේ. මෙම ස්ථානයට සමීපව අංගමුව කණිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇති අතර, පාදුක්ක සිරි පියරතන ප්‍රාථමික විද්‍යාලය සහ සිරි පියරතන මධ්‍ය විද්‍යාලයට ද ආසන්න වේ. පාදුක්ක ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, සීතාවක ප්‍රාදේශීය සභා උප කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, බැංකු, පුඩ් සිටි, වෙළඳ පොල, ඉන්ධන පිරවුම් හල්, කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ආදී ස්ථාන වලට ද ඉතා සමීපව පිහිටා තිබෙන බැවින් එම ස්ථාන වලට පහසුවෙන් ළඟාවිය හැකිය. ස්ටයිලිෂ් කැෂුවල්වෙයාර් (පුද්) සමාගම සහ ස්පෙන්සර් ඩෙනිම් (පුද්) සමාගම ආදී පුද්ගලික ආයතන ද මෙම ස්ථානයට සමීපව පිහිටා ඇත. තවද පාදුක්ක – මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානයටත්, පාදුක්ක දුම්රිය ස්ථානයට මිනිත්තුවකින් ළඟාවිය හැකිය. සේවා ස්ථාන සඳහා ඉතා ඉක්මනින් හා පහසුවෙන් කොළඹ නගරයට යා හැකිය. හයිලෙවල් පාරට (කොළඔ – අවිස්සාවේල්ල 122 මාර්ගය) කිලෝමීටර 4.5 ක් ද වේ. ඉංගිරිය නගරයට කිලෝමීටර 15 ක් ද, හෝමාගම නගරයට කිලෝමීටර 15 ක් ද වේ. පිරිසිදු ජලය, තෙකලා විදුලිය සැපයුම, ටෙලිකොම් දුරකතන පහසුකම්, සහිත නිදහස් සියළු නාගරික පහසුකම් වලින් යුක්ත මනරම් වටපිටාවකි. වර්ග අඩි 1500 ක් පමණ වන මෙම නිවස කඩ කාමර 3, කෑම කාමරය සහ වැසිකිළිය ආදියෙන් සමන්විතයි. මෙහි වීමෝලක් පවත්වා ගෙන ගොස් ඇති අතර ගෙවත්තෙහි මිශ්‍ර භෝග වගාවක් ද ඇත (පොල් හා තැඹිලි). බැංකු ණය ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. වැඩිම ඉල්ලුමට විකිණේ.

මිල : රු. 2,700,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0779304290 / 0112184651

Ad Reference ID: 10255b0ef1413d43

Tags :  

58 total views, 1 today

Category Name: Property For Sale