28p Normal House, Annex And Shop At Ja-Ella

Rs.0

28p Normal House, Annex and Shop at Ja-Ella

3 bed room house adjoining shop with separate annex for sale at Ja- ella Thudella, Walking distance to Thudella town, Proximity to Banking, international & national schools, super markets hospitals & other contemporary facilities at Thudella.

•Walking distance to Thudella town & Colombo – Negombo main road.
•Wide access road form Christopher Mawatha ( 20ft )
•1500sqft normal house with 3 bedrooms, one bathroom, living room, dining room, kitchen
•Adjoining to the house a small shop available
•1000sqft separate annex with 3 bedrooms, one bathroom, and kitchen,
•Electricity and well water available with perpetrate current line to the annex
•Parking space for three vehicles,
•5ft boundary wall with gate
•Absolutely Clear title (can obtain bank loans )
All these properties are selling at land value, good investment opportunity call us today
for Rs: 300000/- per perch only, for urgent sale

ජා-ඇලින් ඇනෙක්සියක්,ව්‍යාපාරික ස්ථානය සමග නිවසක්

පර්චස් 28ක සාමාන්‍ය නිවස, අනෙක්සිය හා ව්‍යාපාරික ස්ථානය ජා ඇල තුඩැල්ල , තුඩැල්ල නගරයට ඇවිදින දුරින්, බැංකු රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් ආසන්නයෙන්

•කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයට හා තුඩැල්ල නගරයට ඇවිදින දුරින්
•අඩි 20 පුළුල් පිවිසුම් මාර්ගය ( ක්‍රිස්ටෝපර් මාවතෙන්)
•වර්ග අඩි 1500500 නිවස, නින්දන කාමර 3යි නානකාමර 1යි මුල්තන්ගෙය කෑම කාමරය, විසිත්තකමරය, යාබදව වෙළඳසල
•වර්ග අඩි 1000 වෙනමම ඇනෙක්සිය, නිදන කාමර 3යි නානකාමර 1යි, මුල්තන්ගෙය
•ළිං ජලය, විදුළිය සහිතයි අනෙක්සිය සඳහා වෙනමම විදුලිය ඇත
•වාහන 3ක් නතර කල හැක
•ගේට්ටුව, අඩි 5 වට තාප්පය
•බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු

මෙම සියලුම දේපල ඉඩමේ වටිනාකමට ඉන්මනින් විකිනෙ
පර්චසය රු. 3,00,000/- ක් පමණි
අදම අමතන්න
Ref: 00904

 

Ad Reference ID: 712559a3694314c8

Tags :  

63 total views, 1 today

Category Name: