25p Land With House For Sale In Padukka.

Rs.1 900 000

25P Land with House for Sale in Padukka.

In Colombo district, situated just, short distance to the Ingiriya – Colombo main road (2Km), 5 minutes to drive Padukka town (3Km), as well as close to leading schools, yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a residential area, is available for sale at Padukka. 4Kms to High Level road (122) and 12Kms to Ingiriya town. 500m to Angamuwa School too. Located Nearby Siri Piyarathana Primary School & Siri Piyarathana Central College, Divisional Education Office, Sanasa Bank,Temple etc. Very close to Padukka Divisional Secretariat Office, Agrarian Services Office, MOH Office, Rest House, Padukka,Bus-Stand, Post Office, Police Station, Sri Lanka Telecom, Railway Station, Filling Stations, Fair & the Market and any other important state & private places, as well as close to Garment Factories (Stylish Garments (Pvt) Ltd), Fast access Banks, Commercial outlets, Food city, Gov.Offices etc. Electricity, Pure Water, telephone with well transport facilities are available here. 1000Sq ft, 2 Bedroomed House consist Living & Dining area, bathroom, Toilet,Kitchen, parapet wall & the gate etc. Free Hold Clear deed and Bank loan facilities.(Sinnakkara Oppu). Sold for the land value only.
Location : Padukka.

Price : Rs. 1,900,000 (Negotiable)

Contact : 0774232710

පාදුක්ක නගරයට නුදුරින් පර්චස් 25 ක් සමග වටිනා නිවසක් වහාම විකිණේ.

කොළඹ, පාදුක්ක නගරයට සමීපව කොළඹ – ඉංගිරිය ප්‍රධාන මාර්ගයට (125) නුදුරින් පර්චස් 25 ක් සමග වටිනා නිවසක් වහාම විකිණේ. මෙහි සිට කොළඹ – ඉංගිරිය ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 2 ක් ද, පාදුක්ක නගරයට කිලෝමීටර 3 ක් ද ඉංගිරිය නගරයට කිලෝමීටර 12 ක් ද වේ. අංගමුව කණිෂ්ඨ විද්‍යාලය (මීටර 500), පාදුක්ක සිරි පියරතන ප්‍රාථමික විද්‍යාලයට සහ සිරි පියරතන මධ්‍ය විද්‍යාලයට (කිලෝමීටර 3) ද ආසන්නය. පාදුක්ක ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, සීතාවක ප්‍රාදේශීය සභාව, ගොවිජන සේවා මධ්‍යස්ථානය, බැංකු, පුඩ් සිටි, වෙළඳ පොල, ඉන්ධන පිරවුම් හල්, කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ආදී ස්ථාන වලට ද ඉතා සමීපව පිහිටා තිබෙන බැවින් එම ස්ථාන වලට පහසුවෙන් ළඟාවිය හැකිය. පාදුක්ක – මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානයට ද ආසන්නය. එමෙන්ම පාදුක්ක දුම්රිය ස්ථානයට මිනිත්තු 5 කින් ළඟාවිය හැකිය. සේවා ස්ථාන සඳහා ඉතා ඉක්මනින් හා පහසුවෙන් කොළඹ නගරයට යා හැකිය. හයිලෙවල් පාරට (කොළඔ – අවිස්සාවේල්ල 122 මාර්ගය) කිලෝමීටර 4 ක් ද වේ. පිරිසිදු නල ජලය, විදුලිය, දුරකතන, සහිත නිදහස් සියළු නාගරික පහසුකම් වලින් යුක්ත මනරම් වටපිටාවකි. වර්ග අඩි 1000 ක් පමණ වන මෙම නව නිවස නිදන කාමර 2, මුළුතැන්ගෙය, සාලය, කෑම කාමරය, නානා කාමරය, වැසිකිළිය, වට තාපාපය සහ ආරක්ෂිත ගේට්ටුව ආදී පහසුකම් යුක්තය. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ.

මිල : රු. 1,900,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0774232710

 

Ad Reference ID: 70455e885b83a9db

Tags :  

38 total views, 1 today

Category Name: Property For Sale