24p Land With Luxury House For Sale, Rent Or Lease In Galle.

Rs.35 000 000

24P Land with Luxury House for Sale, Rent or Lease in Galle.

In Galle, at Liyanagoda, Habaraduwa along the D.S.Gunasekera Mawatha, a 24P land with 2 storied house fully tiled, about 4400 Sq.Ft. floor area, surrounded by a large parapet wall, calm & quiet neighbourhood & eye-catching surroundings. At the entrance is a large Roller Door Gate, next a normal arch shape small gate & a normal large gate adjoining the two sides of the wall. A large Garage, single phase electricity, pipe borne water, cctv camera, nice well maintained garden, Overhead Tank, etc., in a very commercial & highly residential area, about 1km to the Habaraduwa town & 2km to the Koggala Tourist Zone. Very close proximity to the Bus stand, the Railway Station, public & private banks, D.S. Office, Base Hospitals, Food Cities, Pharmacies, Market, other Commercial outlets & also to the beach. Very suitable for a hotel, Guest House or any other business or commercial INVESTMENT. 1st Floor – having a large sitting room, 2 bed rooms with 2 attached bath rooms, verandah, a pond with a picturesque painting, dinning, 2 pantry rooms & a staircase, each room having ceiling fans, decorative curtains, etc., 2nd Floor – having a large sitting room, 3 bed rooms with each having attached bathrooms & surrounded by a balcony, each room having ceiling fans & the decorative curtains. Ideal for Holiday Resort or any other tourism industry purposes.

This House Rent or Lease following methods:

Within Furniture Rs.125,000.00
Without Furniture Rs 100,000.00

Location : Galle.

Price : 1P is Rs. 35,000,000 (Negotiable).

Contact : 0777905269

ගාල්ල, ලියනගොඩ පර්චස් 24 ඉඩම සමග වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් වහාම විකිණේ.

ගාල්ල, ලියනගොඩ පර්චස් 24 ඉඩම සමග වටිනා අංග සම්පූර්ණ සුඛෝපභෝගී දෙමහල් නිවසක් වහාම විකිණේ. වර්ග අඩි 4400 ක් පමණ වන මෙම නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද ගෙබිම, වටතාප්පයකින් සහ ස්වයංක්‍රීය රෝලර් ෂටර් ගේට්ටුවකින් සමන්විතවේ. විශාල පුමාණයේ ගරාජයකින් ද තවත් ආරක්ෂිත ගේට්ටු දෙකකින්ද පිරිසිදු නල ජලය, විදුලිය සහ පහසුකම්, ආරක්ෂිත කැමරා පද්ධතියකින් ද අලංකාර ගෙවත්තකින් ද සමන්විතයි. වාණිජමය සහ ඉහළ ජීවන රටාවක් සහිත සංචාරක කර්මාන්තය ආශ්‍රිත වැදගත් ප්‍රදේශයක් වන බැවින් මෙය ආයෝජණයකටත් වඩාත් සුදුසුය. මෙම ස්ථානයේ සිට හබරාදුව නගරයට කිලෝමීටර 1 ක් ද කොග්ගල සංචාරක කලාපයට සහ ආයෝජන ප්‍රවර්ධන කලාපයට කිලෝමීටර 2 කි. එමෙන්ම බස් නැවතුම්පල, දුම්රිය ස්ථානය, පුද්ගලික හා රාජ්‍ය බැංකු, පාසල්, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, මුලික රෝහල, පුඩ් සිටි, ෆාමසි, වෙළඳපොල ආදී ස්ථානවලට ද ආසන්නය. මුහුදු වෙරළ තීරයටත් ඉතාම සමීප බැවින් සිත් ඇදගන්නා මනස්කාන්ත දර්ශනීය වටපිටාවකින් යුත් ස්ථානයකි. මෙම නිවසේ පළමු මහල යාබද නාන කාමර සහ වැසිකිළිය සහිත නිදන කාමර 2, සාලය, කෑම කාමරය, ආලින්දය, දර්ශණීය සිතුවමක් සහිත කුඩා පොකුණක්, පැන්ට්‍රි 2 ක් සහිත මුළුතැන්ගෙයකින් ද යුක්තවේ. තවද විදුලි පංකා, අලංකාර තිරරෙදි වලින් ද අලංකාරවත්වේ. දෙවන මහල යාබද නාන කාමර සහ වැසිකිළිය සහිත නිදන කාමර 3 කින්, බැලකනියකින් හා විදුලි පංකා සවිකරන ලද සීලිමකින් ද සමන්විතයි. විශේෂයෙන්ම මෙම ස්ථානය සංචාරක නිවාඩු නිකේතනයකට හෝ එවැනි ව්‍යාපෘතියක් සඳහා යෝග්‍ය ස්ථානයකි.

මාසික කුලී පදනම මත මෙම නිවස පහත පරිදි ලබාගත හැකිය. ·

ගෘහභාණ්ඩ සහිතව මාසික කුලිය රු. 125,000.00 කි.
ගෘහභාණ්ඩ රහිතව මාසික කුලිය රු. 100,000.00 කි.

විකිණීමේදී, මිල : රු. 35,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0777905269

Ad Reference ID: 57755507f4b6bc85

Tags :  

55 total views, 1 today

Category Name: Property For Sale