23p. New House at Thalahagama, AkuressaFor sale

Rs.3 000 000

23p. New House at Thalahagama, Akuressa
23perch flat square land with under construction house for sale at thalahagama, facing Akuressa – Makadura Main Rd.(30 ft.)
•15 minutes drive to Both Akuressa & Makadura Towns,
•Walking distance to Thalahagama Temple, Post Office, Primary School & the Central
•Around 1500 sqft 70% complete house with 3 bedrooms, 1 common bathroom, 1 servant toilet, kitchen, living room & dining room.
• Wide excess road
•Parking space for 4 vehicles
•Well water available, Pipe bone water, electricity & telephone line at the boundary
•Clear deed, Calm and quite Nabourhood
•Suitable for both residential and commercials peruses,
Banking, international & national schools, super markets hospitals & other contemporary facilities within 15 mi.
looking for urgent sale,
30lks only (negotiable)
Call Mr. Kodithuwakku
අකුරැස්ස, තලහගමින් පර්චස් 23ක නව නිවසක්
තැනිතලා හතරැස්, පර්චස් 23ක ඉඩම හා 70% වැඩ නිමි සාදගේනයන නව නිවස, අකුරැස්ස – මාකදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා ( මුහුණත අඩි30)
•අකුරැස්ස හා මාකදුර වී 15 ධාවන දුර
•තලහගම පන්සලට, තැපැල් කාර්යාලයට, මහා විද්‍යාලයට හා ප්‍රාථමිකයට ඇවිදින දුරින්
•වර්ග අඩි 1500 ආසන්න නව නිවස නිදන කාමර 3 යි ,නානකාමර 1යි, සේවක වැසිකිළිය, මුළුතැන්ගෙය, සාලය හා කෑම කාමරය.
•වාහන 4 ක් නැවතීමේ පහසුකම්
•පුළුල් පිවිසූම් මාර්ගය
•ළිං ජලය සහිතයි, නල ජලය, විදුලිය හා දුරකථන මායිමේ
•වැදගත් සාමකාමී පරිසරය , පිරිසිදු ඔප්පු
•පදිංචියට හා ව්‍යාපාරයකට සුදුසුයි
බැංකු රාජ්‍ය හා අන්තර්ජාතික පාසල් සුපිරි වෙළදසැල් රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වී15 ධාවන දුරින්.
නිවස සමග ඉඩම සාදාරණ මිළට ඉක්මණින් විකිණේ !
ලක්ෂ 30 යි! මිල ගණන් සාකච්චා කල හැක !
Ref :00883

Ad Reference ID: 15454e68f4c0ef49

Tags : , ,  

68 total views, 1 today

Category Name: Property For Sale