20p Land With Two Storey Luxury House For Sale In Colombo.

Rs.18 500 000

20P Land with Two Storey Luxury House for Sale in Colombo.

In Colombo district, 3900 Sq Ft. House – Situated nearby Kesbewa Junction, 5 minutes to drive Piliyandala town, as well as close to leading schools, Gov. Hospital, calm, quiet environment, with all facilities, for a comfortable living area, is available for sale at Kesbewa, Piliyandala. Located Nearby Schools, (Kesbewa Dharmasena Atigala Girls’ School, Makandana Maha Vidyalaya, Piliyandala Central College), Fast access to Banks, Food City, Lanka Sathosa, Filling Centers, Court Complex Kesbewa, Homagama Pradesiya Sabha Sub Office, other state Buildings, Market, other Commercial outlets etc. 450m to Kesbewa Junction and 2.5 Kms to Piliyandala town. Very closed to Southern Express Way Inter-change, Kahatuduwa. 3 minutes to drive Bandaragama – Piliyandala main road. House consists Living, 1 Bathroom and 3 Bedroom, car porch etc.(Ground floor). First floor : 3 Bed rooms with 1 Bathroom (with Hot water system), Living, Dining,TV Lobby, Kitchen with Pantry 2 large Balconies etc. High quality Jak & Mahogani timbers are used for furnitures and door frames, parapet wall with gate there. Parapet wall & Gate. Finishing roof, Wall Lamps, ceiling fans with fully tiled floor. Well transport facilities, Clam and highly residential area. Water, Electricity, Telephone and free hold Clear deed. Ideal for a Holiday Resort or any tourism purposes.

Location : Kesbewa (Piliyandala)

Price : Rs. 18,500,000 (Negotiable)

Contact : 0717588249

පිළියන්දල, කැස්බෑව නගරයෙන් වටිනා සුඛෝපභෝගී දෙමහල් නව නිවසක් වහාම විකිණේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, කැස්බෑව හන්දියට පෙනෙන දුරින් කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයට සමීපව පර්චස් 20 ක ඉදිකළ වටිනා සුඛෝපභෝගී දෙමහල් නව නිවසක් වහාම විකිණේ. නිවසේ සිට පිළියන්දල නගරයට කිලෝමීටර 2.7 ක් ද, කැස්බෑව හන්දියට කිලෝමීටර 250 ක් ද, වන අතර දක්ෂිණ ලංකා අධිවේගී කහතුඩුව පිවිසුමට කිලෝමීටර 3.5 ක් පමණ වේ. මෙම ස්ථාන වලට ඉතා කෙටි කාලයකින් ළඟාවීමට පුළුවන. කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයට (මාර්ග අංක: 120) මීටර 30 කි. වර්ග අඩි 3900 ක් පමණ වන මෙම නිවසේ බිම් මහලේ‍ නිදන කාමර 03 ක් ද, යාබද නාන කාමර 1 ක් ද, සාලය, සමන්විතයි. මෙහි පළමු මහල නිදන කාමර 2 කින් ද, සෑම නිදන කාමරයකටම වෙන්වූ බැල්කනි 2 කින් ද නාන කාමරයකින් ද, රූපවාහිනි නැරඹුම් ස්ථානයකින් සමන්විතයි. වට තාප්පයකින් සහ ගේට්ටුවකින් ද යුක්ත වන අතර, මෙම නිවසෙහි ගෙබිම සම්පූර්ණයෙන් ම ටයිල් අතුරා තිබේ. අලංකාර ෆිනිෂින් වහලයකින් සම්පූර්ණයෙන්ම ගෙබිම ටයිල් ඇතිරූ මෙම නිවස විදුලි පංකා සවිකරන ලද අගනා සීලිමකින් ද බිත්ති ලාම්පු වලින් ද යුක්තයි. දුරකතන, නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් (කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය, මාකන්දන මහා විද්‍යාලය, පිළියන්දල මධ්‍ය විද්‍යාලය, විහාරස්ථාන, පුස්තකාලය, වෑතර මූලික රෝහල, පිළියන්දල මූලික රෝහල සහ රාජ්‍ය ආයතන (කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය, ප්‍රධාන තැපැල් කාර්යාලය, බස් නැවතුම්පල, පොලිස් ස්ථානය) රැසකට ළංව පිහිටා ඇති මනරම් පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු වැදගත් පරිසරයකි. විශේෂයෙන්ම මෙම ස්ථානය සංචාරක නිවාඩු නිකේතනයකට හෝ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරයක් සඳහා වඩාත් සුදුසුයි. පිරිසිදු ඔප්පු සහිතයි.

මිල රු. 18,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0717588249

Ad Reference ID: 9225590a79528894

Tags :  

44 total views, 2 today

Category Name: Property For Sale