20p Land With Constructing House For Sale In Colombo.

Rs.4 500 000

20P Land with Constructing House for Sale in Colombo.

In Colombo district, 1500 Sq Ft. House – Situated nearby Koralaima Junction, 5 minutes to drive Kahatuduwa town, as well as close to leading schools, Gov. Hospital, calm, quiet environment, with all facilities, for a comfortable living area, is available for sale at Kahatuduwa,Polgasowita. Located Nearby Schools, (Soyza College, Palannoruwa Central & Wetara Maha Vidyalaya etc.),Fast access to Banks, Food City, Lanka Sathosa, Filling Centers, Homagama Pradesiya Sabha Sub Office, other state Buildings, Market, other Commercial outlets etc. 1Km to Gonapola Junction and Kahatuduwa town. Very closed to (1Km) Southern Express Way Inter exchange, Kahatuduwa. Walking distance Horana – Colombo main road (120). House consist Living, Dining, Kitchen with Pantry and 3 Bedrooms, outdoor servant’s toilet etc. High quality Jak & Lumumidella timbers are used for Door frames & Windows and Well transport facilities, Clam and highly residential area. Water, Electricity power supply, (Generator power supply line is fixed too),Telephone and free hold Clear deed.

Location : Kahatuduwa.

Price : Rs. 4,500,000 (Negotiable)

Contact : 0779915521 / 0724977584

කොළඹ, කහතුඩුව නගරයට නුදුරින් වටිනා නිවසක් වහාම විකිණේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කහතුඩුව නගරයට නුදුරින් පර්චස් 20 ඉඩම සමග ඉදි කරන ලද නිවසක් වහාම විකිණේ. නිවසේ සිට කහතුඩුව නගරයට සහ ගෝනපොල හන්දියට කිලෝමීටර 1 ක් ද, වන අතර දක්ෂිණ ලංකා අධිවේගී කහතුඩුව අන්තර් පිවිසුමට කිලෝමීටර 1 ක් පමණ වේ. මෙම ස්ථාන වලට මිනිත්තු 5 ක වැනි ඉතා කෙටි කාලයකින් ළඟාවීමට පුළුවන. කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයට (මාර්ග අංක: 120) කිලෝමීටර 100 කි. වර්ග අඩි 1500 ක් පමණ වන මෙම නිවස නිදන කාමර 03 ක් ද, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය හා පැන්ට්‍රිය හා සෙවක වැසිකිළියකින් සමන්විතයි. මෙම නිවසෙහි ගෙබිම ටයිල් අතුරීම සදහා කොන්ක්‍රීට් කර තිබේ. දුරකතන, නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. විදුලිය විසන්ධිවීමකදී ජෙනරේටර් මගින් විදුලිය ලබාගැනීම සඳහා වෙනමම සැපයුම් මාර්ගයක් ද සවිකර ඇත. ජනප්‍රිය පාසල් (සොයිසා විද්‍යාලය, පළන්නොරුව මධ්‍ය විද්‍යාලය සහ වෑතර මහා විද්‍යාලය ආදී) විහාරස්ථාන, පුස්තකාලය, වෑතර මූලික රෝහල සහ රාජ්‍ය ආයතන (ප්‍රධාන තැපැල් කාර්යාලය, බස් නැවතුම්පල, පොලිස් ස්ථානය) රැසකට ළංව පිහිටා ඇති මනරම් පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු වැදගත් පරිසරයකි. හොරණ සහ පිළියන්දල නගර වලට ද ඉතාම කෙටි කාලයකින් ළඟාවිය හැකිය. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. 4,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0779915521 / 0724977584

Ad Reference ID: 7255d3466a008d2

Tags :  

54 total views, 1 today

Category Name: Property For Sale