20p House With 3 Bedrooms At Piliyandala

Rs.17000000

20p House with 3 Bedrooms at Piliyandala

20 perch house facing Maharagama – Piliyandala min road for sale, Proximity to international & national schools, super markets, hospitals & other contemporary facilities at Piliyandala town,

•40ft. facing to Maharagama – Piliyandala main road & walking distance to Vishvakala junction.
•1.5km. to Piliyandala town
•3000sqft house with 3 Bedrooms (including master bedroom 10 x 15 ft), 1 Bathroom (hot water available), kitchen & pantry, Dining room, Living room, open Veranda, & landscaped garden, (with civilian fans)
•Cable TV, Telephone line & internet facilities available,
•Busses available every 5 minutes to Colombo, Kandy, Maharagama & Piliyandala,
•5ft Boundary wall with gate, cleat deed,
•Electricity, pipe Borne Water Supply and Well water (1500L water tank)
•Parking space for 3 vehicles
•Good neighborhood

Residence or Commercial purposes, with all facilities for Rs: 170 lks (17 Million)
Price negotiate after inspection, No Brokers
Call Mr. Gunasekara

පිළියන්දලින් පර්චස් 20ක කාමර 3ක් සහිත නිවස

පිළියන්දල – මරහගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 20 ක නිවස. පිළියන්දල බැංකු, රාජ්‍ය හා ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළදසැල්, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් වලට නුදුරින්,

•පිළියන්දල – මහරගම මාර්ගයට මුහුණත අඩි 40යි, විශ්වකලා හන්දියට ඇවිදින දුරින්,
පිළියන්දල නගරයට කිමි. 1.5යි,
•වර්ග අඩි 3000 සිවිලින් ෆෑන් සහිත නිවස, නිදන කාමර 3යි ( මාස්ටර් බෙඩ්රූම් ඇතුළුව) , නාන කාමර 1යි ( උණු වතුර සහිති), පැන්ට්රිකය හා මුල්තැන්ගේ, කෑම කාමරය, විසිත්තකාමරය, අලංකාර ලෙස සෑදු උද්‍යානය
•කේබල් ට්වි, දුරකථන හා අන්තර්ජාල පහසුකම් සහිතයි
•කොළඹ, නුවර, මහරගම, පිළියන්දල බස් විනාඩි 5 න් 5 ට
•නල ජලය, විදුලිය, ළිං ජලය සහිතයි (ජලසුරකුම් ටැංකිය 1500L)
•වාහන 3 නතරකල හැක, ගේට්ටුව සහිත අඩි 5 වට තාප්පය
•වැදගත් සාමකාමී පරිසරය ,පිරිසිදු ඔප්පු
පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි !
ලකෂ 170 යි ! මිලගණන් සකච්ඡා කළ හැක ! බ්‍රෝකර්වරු අවශ්‍ය නැත
Ref 00901

Ad Reference ID: 566558fc4c9af494

No Tags

46 total views, 2 today

Category Name: Property For Sale