200p Land For Sale In Kegalle.

Rs.8 000 000

200P Land for Sale in Kegalle.

Situated in Kegalle district, Located Nearby Kitulgala town, 5 minutes to drive town, as well as close to leading schools, calm, quiet environment, with all facilities (Fast access Banks, Commercial outlets, Food city, Filling Centers etc.) for a comfortable living area, is available for sale at Kitulgala, Kegalle. Land is situated in Kitulgala tourism Zone. (Closed to School, Divisional Secretariat Office, Police Station, Hospital and any other important places). Three phase electricity supply, Telecom line & Water, telephone and well transport facilities are available here. Working distance to the Colombo – Hatton Main road. 20 minutes to drive Karavanella and Avissawella town. Fully development land. A very beautiful and attractive eye-catching background. Located nearby famous and beautifull waterfall “Liyan-Oya”. Clear deed. Ideal for Cultivation (Tea), Holiday Resort Complex, Land Sales for residential or any other industry (Suitable for Table water bottling project too).

Location : Kegalle (Kitulgala)

Price : 1P per Rs.40,000 (Negotiable)

Contact : 0716343342 / 0723136312 / 0665685663

කෑගල්ල නගරයට නුදුරින් පර්චස් 200 ක වටිනා ඉඩමක් වහාම විකිණේ.

කෑගල්ල, නගරයට නුදුරින් කිතුල්ගල – මල්වත්ත ප්‍රධාන මාර්ගයට සමීපව, පර්චස් 200 ක වටිනා ඉඩම ඉක්මනින් විකිණේ. කරවනැල්ල සහ අවිස්සාවේල්ල නගර වලට මිනිත්තු 20 කින් ළඟාවිය හැකි අතර, මහා විද්‍යාල, මහජන පුස්තකාලයට, ප්‍රදේශීය මහ ලේකම් කාර්යාලය, කරවනැල්ල මූලික රෝහල සහ වෙනත් රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ආසන්නව පිහිටා තිබේ. බැංකු, වෙළඳ පොල, පුඩ් සිටි, රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ආදී පහසුකම් සපිරි ස්ථානයක් ද වන අතර, ජලය, තෙකලා විදුලිය හා ටෙලිකොම් දුරකතන ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. එසේම මෙහි සිත් ඇදගන්නා මනස්කාන්ත පරිසරයකින් සමන්විතයි. වර්ෂය පුරා ජලයෙන් පෝෂණය වූ දර්ශනීය ලියන් ඹය මෙහි පිහිටීම නිසා දේශීය හා විදේශීය සංචාරකයන් මෙහි නිතර පැමිණේ. පුළුල් කාපට් ඇතිරූ මාර්ග, ගමනා ගමන පහසුකම් ඇතුළු සියළු යටිතල පහසුකම් සපිරි පදිංචියට මෙන්ම ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සදහා ඉතා සුදුසු නිස්කලංක මනරම් සුවදායක වැදගත් පරිසරයකි. පිරිසිදු ඔප්පු සහිතයි. මෙම ඉඩම කිතුල්ගල සංචාරක කලාපය තුළ පිහිටා ඇත. විශේෂයෙන් ම මෙම ඉඩම සංචාරක නිවාඩු නිකේතනයක්, සංචාරක හෝටල් ව්‍යාපෘතියකට, තේ වැනි වැවිලි භෝග වගාවක් සදහා හෝ පානීය ජලය බෝතල් කිරීමේ කර්මාන්තයක් සදහා වඩාත් සුදුසුය.

මිල : රු.40,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0716343342 / 0723136312 / 0665685663

Ad Reference ID: 79055ce2f2b59fae

Tags :  

77 total views, 2 today

Category Name: Property For Sale