20.3p Valuable Land For Sale In Horana

Rs.15 000 000

20.3P Valuable Land for Sale in Horana.

In Kalutara district, Horana, 1 minute to drive Rathnapura – Panadura main road (100m) as well as close to Horana town, yet located in a calm, quiet, environment ,Schools, (Sri Medhankara Maha Vidyalaya, Vidyarathna University College, Ashoka College, Royal College (National School) and Taxila Central College (National School) etc.) Banks, Gov. & Private Hospitals (Horana Based Hospital, MDK Healthcare (Private) Hospital, Medihelp (Private) Hospital), ASP Office & Police Station, Medical centers, Food Cities, Filling Centers, Market and Fair and Commercial outlets with all facilities, for a living area is available for sale at Horana. Land facing to Horana – Meepa main road and opposite to Vidyaratna University School & Ashoka College. Very Close to, Industrial Estate, (450m) Divisional Secratariat, (200m) ECB Office and any other important state & private places etc. 10 Kms to Ingiriya & horana towns and 10Kms to Padukka town too. 5Kms to Southern Express Way, Inter-Exchange of Gelanigama, Bandaragama and 10 minutes to drive there. A rare investment opportunity. Padukka & Ingiriya towns are closed and reach to short while there. Always effective the long distance bus servives (Kandy. A’puru, Kaduruwela, Vaunia, Jaffna, Nuwara Eliya, Kegalle, Matugama and Avissawella etc,). Pipe-borne Water, 3 phase electricity supply, Telephone, Carpeted Roads & well transport facilities. This land is ideal for Residance or Office complex. Clear deed and free hold land (Sinnakkara Idam). And the property buying by The Finance Company Co. Ltd.

Location : Horana

Price : Rs. 15,000,000 (Negotiable)

Contact : 0776433892 / 0722032618

හොරණ නගරයට සමීපව පර්චස් 20.3 ක සියළු නාගරික පහසුකම් සහිත ඉඩම වහාම විකිණේ.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගරයට මීටර 500 ක් පමණ දුරින් නාගරික සීමාවේ පිහිටි පර්චස් 20.3 ක තැනිතලා ඉඩම වහාම විකිණේ. හොරණ – මීපේ (315) සහ හොරණ – මහරගම ප්‍රධාන මාර්ගයට (280) මහුණලා මෙම ඉඩම පිහිටා ඇත. මෙහි සිට පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයට මීටර 75 කි. හොරණ නගරයට මිනිත්තු 2 කදී ළඟාවාය හැකි අතර, හොරණ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය (මීටර 200), හොරණ කාර්මික ජනපදය (මීටර 200), බැංකු, පුඩ් සිටි, වෙළඳ පොල, ඉන්ධන පිරවුම් හල්, ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය(මීටර 100), පොලිස් ස්ථානය, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය, උසාවි සංකීර්ණය, ශ්‍රී ලං.ග.ම. සහ පුද්ගලික බස් නැවතුම් පල, හොරණ මූලික රෝහල, MDK පුද්ගලික රෝහල සහ Medihelp පුද්ගලික රෝහල (මීටර 350) ආදී වැදගත් ස්ථාන වලට ආසන්නව මෙම ඉඩම පිහිටා තිබේ. ගමනා ගමන පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි පරිසරයකි. තෙකලා විදුලිය, පිරිසුදු නල ජලය, දුරකතන, කාපට් මාර්ග සහ ප්‍රවාහන ආදී සියළු නාගරික පහසුකම් සහිත වැදගත් ස්ථානයකි. යාපනය, කදුරුවෙල, අනුරාධපුර, වව්නියාව, යාපනය, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, අළුත්ගම – අවිස්සාවේල්ල, මතුගම ආදී දුර බස් රථ සේවාවන් ද මෙහි නිරන්තරව පවතින බැවින් මනා ප්‍රවාහන පහසුකම් වලින් යුත් පරිසරයකි. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගැළණිගම – බණ්ඩාරගම අන්තර් පිවිසුමට කිලෝමිටර 5 කි. මිනිත්තු 10 කදී පමණ ඊට ළඟාවිය හැකි අතර, ඉංගිරිය, පාදුක්ක නගර වලට මිනිත්තු 20 කින් පමණ ළඟාවිය හැකිය. විශේෂයෙන්ම මෙම ස්ථානය පදිංචියට මෙන්ම කාර්යාල සංකීර්ණයක් සඳහාත් වැදගත් ස්ථානයකි. සියළු යටිතල පහසුකම් වලින් සමන්විත මෙවැනි ස්ථානයක් මිලදී ගැනීමට ලැබීම ද කලාතුරකින් ලැබෙන ආයෝජනයකි. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. ද ෆිනෑන්ස් දේපළ වෙළඳ සමාගම මගින් මිලදී ගත් ඉඩමකි.

මිල : රු. 15,000,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

Ad Reference ID: 19553fb5f9ac798

No Tags

62 total views, 1 today

Category Name: Property For Sale