2 Acres Cultivated (Tea & Coconuts) Land With House For Sale In Kegalle.

Rs.9500000

2 Acres Cultivated (Tea & Coconuts) Land with House for Sale in Kegalle.

In Kegalle district, situated just, faced to Anguruwella – Warakapola main road, as well as close to leading schools, yet located in a calm, quiet, attractive environment, with all facilities for Agricultural, living, in a residential area, is available for sale at Anguruwella, Kegalle. 3Kms to Anguruwella town and 7Kms to Karawanella town. 5Kms to Ruwanwella town too. Tea & Coconut Plantains are extent in land. 85 coconuts trees and others are undergrowth there. Considerable monthly income is generated presently. (1500-1700 nuts per term). Tea 800 Kgs – 1000Kgs per term. 2000Sq ft. House consist 4 bedrooms with attached bathroom, Dining, Living, Verandah, Kitchen, separated bathroom & toilet etc, It is Located Nearby Niunhella Primary School, Imbulana Maha Vidyalaya (1.5Km) & Ruwanwella Central College etc. Very close to Police Station, Sri Lanka Telecom, Filling Stations, Fair & the Market and leading banks, Commercial outlets and other important state & private places etc. 3 phase Electricity, Pure Water, telephone, carpeted roads with well transport facilities are available here. Ideal for tourism project or any business purposes. Approximately 9.5 Million and quick sale.

Location : Kegalle.

Price : Rs.9,500,000 (Negotiable).

Contact : 0713719151 / 0362269965

කෑගල්ල, අඟුරුවැල්ල නගරයට සමීපව අක්කර 2 ක (තේ සහ පොල්) වගා කරන ලද වටිනා ඉඩමක සහිත නිවස වහාම විකිණීමට තිබේ.

කෑගල්ල, අඟුරුවැල්ල නගරයට කිලෝමීටර 3 ක් දුරින් පිහිටි හොඳින් සංවර්ධනය මෙම ඉඩමෙහි සාරවත් තේ වගාවක් සහ පොල් වගාවක් ද නිවසක් ද ඇත. අක්කර 2 ක සම්පූර්ණයෙන්ම තේ වගාකර ඇති අතර, ඒ අතර සහ ඉඩමේ අස්වනු ලබන පොල් වගාවකින් ද යුක්තය. වරකට පොල් ගෙඩි 1500 – 1700 ත් අතර ප්‍රමාණයක් ලබාගත හැකි අතර තේ වගාවෙන් ද කිලෝග්රෑම් 800 – 1000 ක ප්‍රමාණයක් ලැබේ. මීට අමතරව ගම්මිරිස් වැනි සුළු අපනයන භෝග අඹ, රඹුටන් වැනි මිශ්‍ර පලතුරු වගාවක් ද ඇත. පැල පොල් වගාවකින් ද යුතු මෙම වත්ත මැනවින් නඩත්තු කර ඇත. මාසිකව සැලකිය යුතු ආදායමක් තේ සහ පොල් වගාවෙන් ලැබේ. මෙම ස්ථානයේ සිට රුවන්වැල්ල නගරයට කිලෝමීටර 5 ක් ද, කරවනැල්ල නගරයට කිලෝමීටර 7 ක් ද, වරකාපොල නගරයට කිලෝමීටර 16 ක් වේ. රජයේ රෝහල්, බස් නැවතුම්පල, ජනප්‍රිය පාසල් (පින්නවල මධ්‍ය විද්‍යාලයට කිලෝමීටර 5 කි), ක්‍රීඩාංගණය, ප්‍රධාන පෙළේ බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොළ, ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ආදී සියළු පහසුකම් සහිත වූත්, වාණිජමය වටිනාකමකින් සහ වැදගත් ජීවන රටාවකින් සමන්විත ප්‍රදේශයකි. පිරිසිදු ළිං ජලය, දුරකතන, තෙකලා විදුලිය, කාපට් කරන ලද පුළුල් මං මාවත්, ආදී යටිතල පහසුකම් වලින් ද සමන්විතයි. විශේෂයෙන්ම මෙම ඉඩමේ පිහිටීම සලකන විට එය වෙනත් සංචාරක ව්‍යාපාරයකට හෝ වෙනත් ව්‍යාපාරයකට ද සුදුසුය. වර්ග අඩි 2000 ක් පමණ වන නිවස නිදන කාමර 3 ක්, යාබද නාන කාමරයක් සහ වැසිකිළිය, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, විවෘත ආලින්දය, නිවසට පිටතින් නාන කාමරයක් සහිත වැසිකිළියකින් යුක්තවේ. මනරම්, නිදහස් පරිසරයකි. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි. සම්පූර්ණ අපේක්ෂිත මිල රුපියල් මිලියන 9.5 කි.

මිල : 9,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0713719151 / 0362269965

Ad Reference ID: 805564725c1bd2b

No Tags

57 total views, 1 today

Category Name: Property For Sale