18p Land With House For Sale In Panadura

Rs.4 650 000

18P Land with House for Sale in Panadura.

In Kalutara district, Panadura, 2 minutes to drive Panadura – Colombo Old Galle road as well as close to Diggala Junction, yet located in a calm, quiet, environment , Leading Schools, (Sri Sumangala Boys’ & Girls’ Colleges,Central College, Muslim Central College, Lyceum International College (5 minutes to drive there) etc.) fast access Banks, Gov. & Private Hospitals (Ketumathi Hospital, Sachithra (Private) Hospital), Medical centers, Food Cities, Filling Centers, Market and Fair and Commercial outlets with all facilities, for a living area is available for sale at Keselwatta, Panadura. 5 minutes to drive Panadura town and 25 minutes to drive Colombo City. Closed to Modarawila Industrial Estate with Factory Complex, Divisional Secretariat’s Office, C.E.B Divisional Engineering Office, Bus-Stand, Post Office, Keselwatta and Pandura Police Stations, Sri Lanka Telecom, Zonal Education Office, Garment Factory and any other important state & private places etc. 9 Kms to Southern Express Way Inter-change, Galanigama, Bandaragama. 1750Sq ft. House consist 2 Bedrooms, Living, Dining room, Kitchen, Bathroom and Toilet, Servant’s toilet, parapet wall & Gate etc. Coconut & Bread fruit trees are planted in the orchard. Water, Electricity, Telephone, Carpeted Roads, well transport services and clear deed.

Location : Panadura (Keselwatta)

Price : Rs. 4,650,000 (Negotiable)

Contact : 0766614810

පානදුර නගරයට නුදුරින් පර්චස් 18 ක ඉඩමක් සමග වටිනා නිවසක් වහාම විකිණේ.

පානදුර නාගරික සීමාවට සමීපව සහ පානදුර – කොළඹ පරණ ගාළු පාරට ඉතාම නුදුරින් (මීටර 750) පර්චස් 18 ක් සමග වටිනා නිවසක් වහාම විකිණේ. නිවසේ සිට දිග්ගල හන්දියට මිනිත්තු 2 කින් ද පානදුර නගරයට මිනිත්තු 5 කින් ද කොළඹ නගරයට මිනිත්තු 15කදී ළඟාවිය හැකිය. එසේම නව ගාළු පාරට ද මිනිත්තු 3 කදී ළඟාවිය හැකි අතර, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම-ගැළණිගම අන්තර් පිවිසුමට කිලෝමීට 9 කි. මෙම ස්ථානයේ ආසන්නව පානදුර ශ්‍රි සුමංගල බාලක හා බාලිකා විද්‍යාල, ලයිසියම් ජාත්‍යන්තර පාසල (මිනිත්තු 5 කදී ළඟාවිය හැකිය) මුස්ලිම් විද්‍යාලය ආදී ජනප්‍රිය පාසල්, කලාප අධ්‍යාපන කාර්යාලය, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය පිහිටා ඇත. තවද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, බැංකු, පුඩ් සිටි, වෙළඳ සංකීර්ණය, ඉන්ධන පිරවුම් හල්, සති පොළ, තැපැල් කාර්යාලය, පානදුර හා කෙසෙල්වත්ත පොලිස් ස්ථාන, සහකාර පොලිස් අධිකාරි කාර්යාලය, උසාවි සංකීර්ණය, ශ්‍රී ලං.ග.ම. සහ පුද්ගලික බස් නැවතුම් පල, කේතුමතී රජයේ රෝහල, සචිත්‍ර පුද්ගලික රෝහල ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පානදුර මෝදරවිල – කාර්මික ජනපදය, ඇඟළුම් කර්මාන්තශාලා විහාරස්ථාන, පල්ලිය ආදී වැදගත් ස්ථාන වලට ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත. ගමනා ගමන පහසුකම් සහිත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි පරිසරයකි. මෙම නිවස නිදන කාමර 2 කින් ද සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, නාන කාමරය සහිත වැසිකිළිය, සේවක වැසිකිළිය, වට තාප්පය සහිත ගේට්ටුවකින් ද සමන්විතයි. ගෙවත්ත පොල්, දෙල් වැනි භෝග වගාවන් ගෙන් යුතු අතර, තෙකලා විදුලිය, පිරිසිදු ජලය, දුරකතන, කාපට් මාර්ග සහ ප්‍රවාහන ආදී සියළු නාගරික පහසුකම් සහිත වැදගත් ස්ථානයකි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි.

මිල : රු. 4,650,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0766614810

Ad Reference ID: 6354fc3ca68e4e2

Tags : ,  

73 total views, 1 today

Category Name: Property For Sale