14 Acres Rubber & Pineapple Cultivated Land With For Sale In Kegalle.

Rs.0

14 Acres Rubber & Pineapple Cultivated Land with for Sale in Kegalle.

In Kegalle district, situated just, few minutes to drive Kegalle – Pinnawala main road, as well as close to leading schools, yet located in a calm, quiet, attractive environment, with all facilities for business, Agricultural, living, in a residential area, is available for sale at Dunukewela, Kegalle. Rubber (5 Acres) and 5 Acres cultivated Rubber and 4 Acres land is developing (re-planted rubber at present) undergrowth Pineapples are cultivated there. Other 5 Acres is developing too. It is Located Nearby Pinnawala Central College, Athathuru Sevana & Proposed Zoo. About 8.5Kms to Kegalle city and 7Kms to Rambukkana town.Very closed to Police Station, Sri Lanka Telecom, Filling Stations, Fair & the Market and leading banks, Commercial outlets and other important state & private places etc. 3 phase Electricity, Pure Water, telephone, carpeted roads with well transport facilities are available here. You can buy whole land or Blocks of your choice. Clear title & deeds.There is a high quality Granites and it is use for business. Ideal for tourism project or any business purposes.
1 Acre value is Rs.1.5 Million.
Location : Kegalle.

Price : Price is Negotiable.

Contact : 0767724111 / 0713724111

කෑගල්ල, දුනුකේවෙල අක්කර 14 ක වගා කරන ලද වටිනා ඉඩමක් වහාම විකිණීමට තිබේ.

කෑගල්ල, දුනුකේවෙල මුළු බිම් ප්‍රමාණය අක්කර 14 ක් වන මෙහි අක්කර 5 ක මැදි වයස් රබර් වගාවක් ඇති අතර (දැනට ආදායම් ලබයි). එමෙන්ම තවත් අක්කර 4 ක් සංවර්ධනය කර පැල රබර් වගාවක් සාර්ථකව පවත්වා ගෙන යනු ලැබේ. එහි යටි වගාව ලෙස අන්නාසි වගා කර ඇත. එමෙන්ම තවත් අක්කර 5 ක කොටස මේවන විට සංවර්ධනය කරමින් පවතී මෙහි විශාල ප්‍රමාණයේ උසස් තත්ත්වයේ ග්‍රැනයිට් පාෂාණ (කලින් කඩන ලද කළුගල) පවතින හෙයින් කළුගල් ව්‍යාපෘතියක් සඳහා ද යෝග්‍ය ස්ථානයකි. ඒ සඳහා ද අවට නිවාස නොමැති නිසා පහසුවෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රය ද ලබාගත හැකිය. කෑගල්ල – පින්නවල ප්‍රධාන මාර්ගයේ පින්නවල ඇත් අතුරු සෙවණට කිලෝමීටර 5 ක් ද, දැනට ඉදිවෙමින් පවතින සත්වෝද්‍යානයට කිලෝමීටර 4.5 ක් ද, කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 7 ක් ද වේ. කෑගල්ල නගරයට කිලෝමීටර 8.5 ක් සහ රඹුක්කන නගරයට කිලෝමීටර 7 ක් ද වන අතර, මෙම ස්ථාන වලට පහසුවෙන් ළඟාවිය හැකිය. වරකාපොල නගරයට කිලෝමීටර 15 ක් ද වන අතර, මෙහි සිට දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පහසුවෙන් ගමන් කිරීමට යහපත් ප්‍රවාහන සේවයක් පවතී. රජයේ රෝහල්, බස් නැවතුම්පල, ජනප්‍රිය පාසල් (පින්නවල මධ්‍ය විද්‍යාලයට කිලෝමීටර 5 කි), ක්‍රීඩාංගණය, ප්‍රධාන පෙළේ බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොළ, ඉන්ධන පිරවුම් හල්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ආදී සියළු පහසුකම් සහිත වූත්, වාණිජමය වටිනාකමකින් සහ වැදගත් ජීවන රටාවකින් සමන්විත ප්‍රදේශයකි. පිරිසිදු ළිං ජලය, දුරකතන, තෙකලා විදුලිය, කාපට් කරන ලද පුළුල් මං මාවත්, ආදී යටිතල පහසුකම් වලින් ද සමන්විතයි. විශේෂයෙන්ම මෙම ඉඩමේ පිහිටීම සලකන විට එය වෙනත් සංචාරක ව්‍යාපාරයකට හෝ කර්මාන්තශාලාවකට වඩාත්ම සුදුසුවේ. එමෙන්ම මහා පරිමාණ වතු වගාවක් (තේ, රබර් වැනි) ආරම්භ කිරීමටත්, තේ කර්මාන්තශාලාවක් සඳහාත් වඩාත් සුදුසුවේ. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි. මේ වනවිට රබර් සහ අන්නාසි වගාවෙන් මාසිකව සැළකිය යුතු ආදායමක් ලබයි.
අක්කර 1 ක අපේක්ෂිත වටිනාකම රුපියල් ලක්ෂ 15 කි.
මිල : මිල සාකච්ඡා කරගත හැකිය.

අමතන්න : 0767724111 / 0713724111

Ad Reference ID: 75954e4957026979
Category Name: Property For Sale