13p Land With House (Constructing) For Sale In Horana (Talagala Junction).

Rs.2 500 000

13.90P Land with House (Constructing) for Sale in Horana (Talagala Junction).

Situated in Kalutara district, Talagala, Homagama. 6 minutes to drive High Level road (7Km), as well as close to Pitipana junction & Homagama town, yet located in a calm, quiet, environment , Leading Schools, (Pitipana North Maha Vidyalaya, Mahinda Rajapaksha College & President’s College, Homagama) Banks, Hospitals and Medical centers, Food Cities and Commercial outlets with all facilities, for a living area is available for sale at Homagama. The following bus routes are faced to place. 128 Kottawa – Kiriwattuduwa, 129 Homagama – Moragahahena Junction & 280 Horana – Maharagama. A short distance to Mahinda Rajapaksha International Stadium, Nano Technology Institute, University of Buddhist & Pali, NLDB, Local Government Council Office, Public Library etc. 2Km to Moragahahena Junction and 10Kms to Horana town. Very close to Jayatilake Vidyalaya & wijayawaradana Maha Vidyala too. Coast Thead Lanka (Pvt) Ltd and Quantum Intimate Lanka (Pvt) Ltd & kindom of Raigam (Pvt) Ltd also close. Located nearby Meegoda Economics Center, Homagama and Horana & Homagama Base Hospitals & Meegoda Ayurvedic Hospital. 15 minutes to drive Southern Express Way main entrance, Makumbura, Kottawa too. 1200 Sq Ft. House consisting 2 bed rooms (one is completed), Kitchen,& Dining, toilet etc. Living room and others are not completed yet. There is a separate building. It is used for industrial purposes. Well transport facilities, well water, Electricity. Clear deed (Free Hold deed) with Bank loan facilities.

Location : Horana (Talagala Junction).

Price : Rs. 2,500,000 (Negotiable).

Contact : 0768321354

හොරණ, තලගල හන්දියට නුදුරින් පර්චස් 13.90 ක වටිනා බිම් කොටසක් සමග ඉදිවෙමින් පවතින නිවස වහාම විකිණේ.

හොරණ, තලගල හන්දිය, මොරගහහේන සහ කිරිවත්තුඩුව හන්දියට සමීපව කොළඹ දිස්ත්‍රික්ක මායිමේ පිහිටා ඇති පර්චස් 13.90 ක වටිනා බිම් කොටස සමග ඉදිවෙමින් පවතින නිවස වහාම විකිණේ. ඉඩමේ සිට හෝමාගම නගරයට කිලෝ මීටර 7.5 ක් ද, පිටිපන හන්දියට මීටර 7 ක් ද, මොරගහහේන හන්දියට කිලෝමීටර 2 ක් ද වේ. හොරණ නගරට කිලෝමීටර 10 ක් ද වන අතර, මෙම නගරවලට කෙටි කාලයකින් පමණ ළඟාවිය හැකිය. 128 කිරිවත්තුඩුව – කොට්ටාව මාර්ගය, 129 හෝමාගම – මොරගහහේන හන්දිය සහ 280 හොරණ – මහරගම යන මාර්ගයේ මෙම නිවස පිහිටා තිබේ. කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් පාරට මිනිත්තු 6 කින් ද දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට සහ කටුනායක අධිවේගී මාර්ග වල කොට්ටාව – මාකුඹුර ප්‍රධාන පිවිසුමට මිනිත්තු 15 කින් ද ළඟාවීමට පුළුවන. කිරිවත්තුඩුව ජයතිලක විද්‍යාලයට (මීටර 350)සහ විජයවර්ධන මහා විද්‍යාලයට (කිලෝමීටර 2.5) සමීපව මෙම ස්ථානය පිහිටා ඇත. මහින්ද රාජපක්ෂ විද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර නැනෝ තාක්ෂණ මධ්‍යස්ථානය සහ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ද දුරින් පිහිටා ඇති අතර එම ස්ථාන වලට මිනිත්තු 5කදී පමණ ළඟාවිය හැකිය. ජලය, විදුලිය, ආදී යටිතල පහසුකම් වලින් ද යුක්ත පාසල්, බැංකු, පුඩ් සිටි, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය, පාසල් (පිටිපන උතුර මහා විද්‍යාලය, හෝමාගම ජනාධිපති විද්‍යාලය ආදී) රෝහල් (හෝමාගම සහ හොරණ මූලික රෝහල, මීගොඩ ආයුර්වේද රෝහල) සහ රාජ්‍ය සහ පුද්ගලික ආයතන (ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ප්‍රදේශීය සභාව, හෝමාගම කෘෂිකර්ම මධ්‍යස්ථානය, යුද හමුදා මූලස්ථානය, මහජන පුස්තකාලය, කිංඩම් ඔෆ් රයිගම් (පුද්ගලික) සමාගම, කෝට්ස් ත්‍රෙඩ් ලංකා (පුද්ගලික) සමාගම, ක්වන්ටම් ඉන්ටිමේට් (පුද්ගලික) සමාගම) රැසකට ඉතා ආසන්නව පිහිටා තිබේ. වර්ග අඩි 1200 ක් පමණ වන මෙම නිවස නිදන කාමර 2 (එක් නිදන කාමරයක වැඩ අවසන් කර ඇත), මුළුතැන්ගෙය, වැසිකිළිය ආදී පහසුකම් වලින් සමන්විත අතර, නිවස අඩක් නිමකර ඇත. නිවසට සමීපව කර්මාන්තයකට සුදුසු ගොඩනැගිල්ලක් ද ඇත. ගමනා ගමන පහසුකම් සහිත සමන්විත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් පරිසරයකි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත ඉඩමකි.

මිල : රු. 2,500,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0768321354

Ad Reference ID: 63555794b0f74a5d

Tags :  

57 total views, 1 today

Category Name: Property For Sale