12p Flat Land For Sale In Horana.

Rs.1 560 000

12P Flat Land for Sale in Horana.

In Kalutara district, 12P land, located Horana – Meepe main road as well as close to leading schools (Taxila Central College (National School), Sri Medankara maha Vidyalaya, Vidyarathna University college, Ashoka International School, Royal College (National School), Sripalee National School etc.), Post Office, leading Banks, Food cites & commercial outlets and government buildings, yet located in a calm, quiet, attractive environment, with all facilities for a comfortable living, in a area is available for sale at Aramanagolla, Horana. Very closed to Divisional Secretariat, Temples, Base Hospital, Medihelp (Pvt) Ltd, MDK Healthcare (Pvt) Ltd, Market, fair, place of worships, filling stations too. 2 Km to Horana town and 4 minutes to drive there. Sub road running in front of land with a fine neighbourhood.Three phase electricity, Pipe borne Water supply and telephone. Located in a populated pleasant area belongs to the Urban Council, Horana. Clear deed and bank loan facilities.

Location : Horana.

Price : 1P is Rs. 130,000 (Negotiable).

Contact : 0770873088 / 0766111692

කළුතර, හොරණ නාගරික සීමාවෙන් පර්චස් 12 ක සියළු පහසුකම් සහිත තැනිතලා ඉඩම වහාම විකිණේ.

කළුතර, හොරණ නාගරික සීමාවෙන් හොරණ – මීපේ, මහරගම (315 / 280) ප්‍රධාන මාර්ගයට සමීපව පර්චස් 12 ක වටිනා තැනිතලා ඉඩම වහාම විකිණේ. තක්ෂිලා මධ්‍ය විද්‍යාලය (ජාතික පාසල), රාජකීය විද්‍යාලය (ජාතික පාසල), ශ්‍රීපාලි විද්‍යාලය (ජාතික පාසල), ශ්‍රී මේධංකර මහා විද්‍යාලය, විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය, අශෝක විද්‍යාලය ආදී ජනප්‍රිය පාසල්, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, පොලිස් ස්ථානය, මූලික රෝහල, ආදී ස්ථාන වලටත් සමීපව මෙම ස්ථානය පිහිටා ඇත. එමෙන්ම විහාරස්ථානය, බස් නැවතුම්පල රාජ්‍ය ආයතන ආදිය නුදුරින් පිහිටා ඇති අතර නිස්කලංක මනරම් වටපිටාවකින් ද සමන්විත වන අතර, බැංකු, තැපැල් කාර්යාලය, රෝහල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල්, වෙළඳ පොල, සාප්පු සංකීර්ණ ආදී ස්ථාන වලට ද නුදුරු ස්ථානයකි. මෙම ඉඩමේ සිට හොරණ නගරයට කිලෝමීටර 2 ක් වන අතර, මිනිත්තු 4 කින් පමණ ළඟාවිය හැකිය. හොරණ නගර සීමාවේ පිහිටා ඇති මෙම ස්ථානය සියළු නාගරික සහ යටිතල පහසුකම් වලින් සමන්විතයි. තෙකලා විදුලිය, නල ජලය, දුරකතන පහසුකම් වලින් යුතු පදිංචියට සුදුසු මනරම් වටපිටාවකින් යුත් වැදගත් ස්ථානයකි. බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු සහිතයි.

මිල : පර්චස් 1 ක මිල රු. 130,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0770873088 / 0766111692

Ad Reference ID: 7085523dda350671

Tags :  

55 total views, 1 today

Category Name: Property For Sale