12.8p Land With House (Constructing) For Sale In Colombo.

Rs.3 000 000

12.8P Land with House (Constructing) for Sale in Colombo.

In Colombo district at Kaduwela, 1350Sq.ft. House, is situated Avissawella – Colombo main road,(200m) as well as close to local and International schools (Boomiriya Central College & Munidasa Cumaratunga Secondry School etc.), Post Office, leading Banks, Food cites & commercial outlets and government buildings, yet located in a calm, quiet, attractive environment, a tranquil & peaceful highly residential & well secured convenient location with all facilities in a area is available for sale at Boomiriya,Kaduwela. Location situated with very close to Divisional Secretariat, Police Station, Gov. Hospital (Nawagamuwa), Market, fair, place of worships, filling stations, commercial outlets etc. Also close to SLIIT Campus, Malabe and Medical (Pvt) University ,Biyagama Exports Processing Zone too. 4 Kms to Kaduwela town and 5 minutes to drive there. It is only about 15minutes drive to the Colombo city and close to most of the towns in around and the suburbs from this location. (Kaduwela, Hanwella, Athurugiriya and Homagama).The house is consisting 2 bed rooms, Office room, living, dining and Bathroom with toilet etc. Pipe-borne Water, electricity supply, well transport service, carpeted roads etc. Plan is approved by Kaduwela Urban Council and free hold clear deed (Sinnakkara Oppu) with bank loan facilities.

Location : Kaduwela. Price : Price is Negotiable.
Complete without selling price is Rs. 3,500,000.00
Complete within selling price is Rs. 3,000,000.00
Contact : 0717123226

කඩුවෙල, නගරයට නුදුරින් පර්චස් 12.8 ක වටිනා බිම් කොටසක ඉදිකෙරෙමින් පවතින නිවසක් වහාම විකිණේ.

කඩුවෙල, බෝමිරිය, නගරයට නුදුරින් අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට (143) මීටර 200 ක් දුරින් දහම් පාසල් මාවතෙන් සියළු පහසුකම් සහිත පර්චස් 12.8 ක වටිනා බිම් කොටසක ඉදිකෙරෙමින් පවතින නිවස වහාම විකිණේ. මෙම ස්ථානයේ සිට මාලබේ සහ කඩුවෙල නගරවලට මිනිත්තු 5 කින් පමණ ළඟාවිය හැකිය. එමෙන්ම හෝමාගම – කඩුවෙල (697) මාර්ගයට ද මීටර 200 ක් පමණවේ. අතුරුගිරිය, බියගම, හංවැල්ල, කොට්ටාව සහ හෝමාගම ආදී තදාසන්න නගර වලට ද ආසන්න වගේම පහසුවෙන් ළඟාවිය හැකිය. කොළඹ නගරයට ද මිනිත්තු 15 කින් පමණ ළඟාවිය හැකිය. මෙම ස්ථානයට නුදුරින් පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, මහ නගර සභාව, ජාත්‍යන්තර පාසල් සහ ජනප්‍රිය පාසල් (බෝමිරිය මධ්‍ය විද්‍යාලය, මුනිදාස කුමාරතුංග කණිෂ්ඨ විද්‍යාලය), බියගම ආයෝජන ප්‍රවර්ධන වෙළඳ කලාපය, මාලබේ තොරතුරැ තාක්ෂණ විශ්වවිද්‍යාලය, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය, රජයේ රෝහල, පුද්ගලික රෝහල්, තැපැල් කාර්යාල, ප්‍රධාන පෙළේ බැංකු, විහාරස්ථානය, නවගමුව පත්තින් දේවාලය, නවගමුව පොලිස් ස්ථානය, බස් නැවතුම්පල, වෙළඳපොළ ආදී සියළුම ස්ථාන වලට ද ආසන්නය. වාණිජ වටිනාකමක් ඇති ස්ථානයක් හෙයින් ආයෝජණයකට වුවද කදිම ස්ථානයකි. නල ජලය, විදුලිය, ටෙලිකොම් දුරකතන පහසුකම් සහ කාපට් කරන ලද පුළුල් මාර්ග වලින් යුක්ත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් වැදගත් පරිසරයකි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි කඩුවෙල මහ නගරසභාව අනුමත කරන ලද පිඹුරු පත් ඇතුළු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : මිල සාකච්ඡා කරගත හැකිය.
සම්පූර්ණ කර විකිණීමේදී මිල : රු. 3,500,000.00
සම්පූර්ණ නොකොට මෙම තත්ත්වයෙන් විකිණීමේදී මිල : රු. 3,000,000.00
අමතන්න : 0717123226

 

Ad Reference ID: 14855925eb35c262

Tags :  

48 total views, 1 today

Category Name: Property For Sale