12.3p Land With Modern House For Sale In Homagama.

Rs.5 700 000

12.3P Land with Modern House for Sale in Homagama.

In Colombo district, Homagama, located nearby High Level road (1Km), 50m to the Moragahahena – Kottawa road (129) well as close to Kiriberiyakele Junction, situated in calm, quiet, environment ,leading Schools, (Mahonda Rajapaksha College, Pitipana (North) Maha Vidyalaya, Homagama Central College etc.) fast access Banks, Food Cities, Filling Centers and Commercial outlets with all facilities, for a highly residential living area is available for sale at Homagama. 2.5 Km to the Mahinda Rajapaksha College and Nano Technology Institute. Short distance to Homagama & Kottawa towns and 5 minutes to drive there. 10 minutes to drive Southern Lanka Express way main entrance, Makumbura, Kottawa. Meegoda Economics Center, Ayurvedic Hospital, Army Headquarters, Railway Station, Base Hospital, Places of Worship & the Post Office, Mahinda Rajapaksha International Stadium, private and government Institutions etc. (Amaya Resorts (Pvt) Ltd, Buddhist & Pali University of Sri Lanka, Dept. of Agriculture) 2000Sq ft. with beautiful split type house consist 3 bedrooms, living & dining area, bathroom, toilet and kitchen with pantry etc. Sitting and dinning areas and spacious kitchen & pantry areas, fitted with cupboards completed out of Jak wood. Beautifully designed front elevation and LANDSCAPED a small garden. open verandah on front elevation of the garden.Servant’s room and Toilet, Parapet wall, gate, nice celling with fully tiled floors etc. Water, Electricity, Telephone, Carpeted Roads, well transport facilities and clear deed.

Location : Homagama.

Price : Rs. 5,700,000 (Negotiable)

Contact : 0719338173 / 0711826667
Email : chadima.govinna@gmail.com

හෝමාගම, නගරයට සමීපව පර්චස් 12.3 ක් සමග වටිනා අංග සම්පූර්ණ නව නිවසක් වහාම විකිණේ.

හෝමාගම, පිටිපන හන්දිය, මොරගහහේන – කොට්ටාව (129) ප්‍රධාන පාරට මීටර 50 ක් දුරින් සහ හයිලෙවල් පාරට කිලෝමීටර 1 දුරින් පිහිටි පර්චස් 12.3 ක බිම් කොටසක ඉදිකළ අංග සම්පූර්ණ නවීන නිවස වහාම විකිණේ. මෙම නිවසේ සිට හෝමාගම (කිලෝමීටර1.5) සහ කොට්ටාව නගරවලට කෙටි කාලයකින් (මිනිත්තු 5කින්) ළඟාවිය හැකි අතර, පිටිපන උතුර මහා විද්‍යාලය සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලය සහ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට ඉතා සමීපව පිහිටා තිබේ. එමෙන්ම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර නැනෝ තාක්ෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, යුදහමුදා ජනපදය සහ මූලස්ථානය, මූලික රෝහල, වෛද්‍ය මධ්‍යස්ථාන සහ චැනල් සේවා, මීගොඩ රජයේ ආයුර්වේද රෝහල, ආර්ථික මධ්‍යස්ථානය, ඇඟළුම් කර්මාන්තශාලාව වැනි රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද මෙම ස්ථානයට නුදුරුව පිහිටා තිබේ. සියළු නාගරික පහසුකම් සහිත බැවින් පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ආදී ස්ථාන වලට ද සමීපය. අලංකාරවත් ලෙස ගෙවත්ත සකස් කර ඇත් අතර ප්‍රසන්න ස්ථානයකි. දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ මාකුඹුර, කොට්ටාව ප්‍රධාන පිවිසුමට මිනිත්තු 10 කි පමණ ළඟාවිය හැකිය. වට තාප්පයකින් සහ ආරක්ෂිත ගේට්ටුවකින් සහ සිත්ගන්නා සුළු විවෘත ආලින්දයකින් යුක්තයි. වර්ග අඩි 2000 ක් පමණ වන නිවස, නිදන කාමර 3, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ නාන කාමරය සහිත වැසිකිළියකින් හා සේවක නාන කිමරය සහිත වැසිකිළියකින් ද සමන්විත වේ. පිරිසිදු ළිං ජලය, විදුලිය ආදී පහසුකම් සහ කාපට් කරන ලද පුළුල් මාර්ග වලින් යුක්ත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් වැදගත් පරිසරයකි. ගෙබිම සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා තිබේ. විදුලි පංකා සහිත යුක්තයි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි ඔප්පු සහිතයි.

මිල : 5,700,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

Ad Reference ID: 70055274848eb189

Tags :  

44 total views, 1 today

Category Name: