10p Valuable Land For Sale In Piliyandala

Rs.3 600 000

10P Valuable Land for Sale in Piliyandala.

In Colombo district, Kottawa, Mavittara, Kottawa – Mount Lavinia main road (255) as well as clos to Kottawa town (6 Km) and Kesbewa town (500m). Land is located, facing to Mihindu Mawatha 250 meters from Mavittara Junction in peaceful highly residential and well secured convenient location, situated with close proximity supermarkets, the International Schools & Leading Government schools (Kottawa Dharmapala National College, Kesbewa Dharmasena Atigala Girls’ School, Piliyandala Central College, Leeds and Succsex International Schools etc.) also close to leading banks, Base Hospital, places of worship, the post office, filling Station, Bus stand, Government Buildings (Divisional Secretariat, Court Complex, Pradeesiya Sabha),factories,market & fair, commercial outlets etc.It is only about 25 minutes drive to the Colombo city and close to most of the towns (Maharagama, Nuggoda etc.) in around and the suburbs from this location. 10 minutes to drive to Southern and Katunayake Express Ways main entrance, Makumbura, Kottawa. Pipe-born water, 3 phase electricity, Sri Lanka Telecom Telephone line, carpeted roads, Transport services and clear deed.

Location : Mavittara.

Price : 1P is Rs. 360,000 (Negotiable)

Contact : 0770592060 / 0112651631

කොළඹ, කොට්ටාව නගරයට නුදුරින් පර්චස් 10 ක වටිනා බිම් කොටසක් වහාම විකිණේ.

කොළඹ, කොට්ටාව – ගල්කිස්ස 255 ප්‍රධාන මාර්ගයට මීටර 250 ක් දුරින් මාවිත්තර මිහිඳු මාවතට මුහුණලා තැනිතලා වටිනා බිම් කොටසක් වහාම විකිණේ. මෙහි සිට කැස්බෑව නගරයට මීටර 500 ක් ද කොට්ටාව නගරයට කිලෝමීටර 6 ක් ද පිළියන්දල නගරයට කිලෝමීටර 5 ක් ද වන අතර කොළඹ නගරයට මිනිත්තු 25 කින් පමණ ළඟාවිය හැකිය. එමෙන්ම මහරගම, නුගේගොඩ ආදී ආසන්න නගර වලට ද ඉතාම කෙටි කාලයකින් ළඟාවිය හැකි ස්ථානයක මෙම ඉඩම පිහිටා ඇත. පුඩ් සිටි, බැංකු, ඉන්ධන පිරවුම්හල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ජාත්‍යන්තර පාසල් (ලීඩ්ස් සහ සසෙක්ස් අන්තර්ජාතික පාසල්) සහ ජනප්‍රිය පාසල් (කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය, පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ කොට්ටාව ධර්මපාල ජාතික පාසල ආදී), කස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය, මූලික රෝහල, පුද්ගලික රෝහල්, තැපැල් කාර්යාල, ප්‍රධාන පෙළේ බැංකු, විහාරස්ථාන, පොලිස් ස්ථානය, බස් නැවතුම්පල, වෙළඳපොළ ආදී සියළුම ස්ථාන පිහිටා තිබේ. තවද මෙම ඉඩමේ සිට දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ මාකුඹුරල කොට්ටාව ප්‍රධාන පිවිසුම් ඒකකය වෙත මිනිත්තු 10 කින් ළඟාවිය හැකිය. වාණිජ වටිනාකමක් ඇති ස්ථානයක් හෙයින් ආයෝජණයකට වුවද කදිමයි. පිරිසිදු නල ජලය, තෙකලා විදුලිය, ටෙලිකොම් දුරකතන පහසුකම් සහ කාපට් කරන ලද පුළුල් මාර්ග වලින් යුක්ත පදිංචියට ඉතා සුදුසු නිස්කලංක සියළු පහසුකම් සපිරි මනරම් වැදගත් පරිසරයකි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි ඔප්පු සහිතයි.

මිල : පර්චස් 1 ක මිල රු. 360,000 (මිල සාකච්ඡා කරගත හැකිය).

අමතන්න : 0770592060 / 0112651631

Ad Reference ID: 459552fb6e517a9b

Tags :  

45 total views, 1 today

Category Name: Property For Sale