සින්නක්කර පර්චස් 100 ක ඉඩම විකිණීමට

Rs.0

සාලියපුර වෙද පීඨයට ඉතාම කිට්ටුව යාපනේපාරේ උත්තර සාලිය පංසල පිටුපස පාරේ සිට මීටර් 75 ක දුරින් පිහිටා ඇති සින්නක්කර පර්චස් 100 ක ඉඩම අයිතිකරු විසින් විකුණනුලැබේ. කොටස් කර විකිණීමට කදිමයි. පර්චසය රු. 120000 විස්තර සඳහා අමතන්න. බැංකු ණය ලබා ගැනීම ඉතා පහසු ඉඩම්කැබලි වේ.

Ad Reference ID: 83355fd941c5cc2d

Tags :  

80 total views, 1 today

Category Name: Property For Sale