වෙල්යායකට මායිම්වූ ඉඩමක් , පොකුණුවිට නගරයෙන්

Rs.150 000

– පාසල් , රජ මහා විහාර පන්සල් ,කාර්ගිල්ස් සහ ආර්පිකෝ සුපර් මාර්කට් පහසුකම් සහිත වේගයෙන් දියුණුවන පොකුණුවිට නගරය පෙනෙන දුරින්, හොරණ – කොළඹ පාරේ ඉඩම පිහිටා ඇත .
– ඉඩමට පිරිසුදු ළිං ජලය , මාර්ගයේ නල ජලය ,තෙකලා විදුලිය, නිරවුල් ඔප්පු ඇත.
– ඉඩමේ එක මායිමක් දර්ශනීය විශාල වෙල් යායකට මායිම් වී ඇත.
– ඉඩමේ ඉදිරිපස මායිම අඩි 20 ක් පළල ප්‍රදේශීය සභා තාර යෙදූ පාරට මායිම් වී ඇත.
– පොකුණුවිට නගරයට මීටර් 400 කට අඩු වූ දුරකින් මෙම ඉඩම පිහිටා ඇත .
– ඉඩමේ සිට, හොරණ – කොළඹ මාර්ග අංක 120 බස් මාර්ගයට මීටර් 200 කි.
– ඉඩමේ සිට, හොරණ නගරයට කිලෝ මීටර 3 කි.
– ඉඩමේ සිට , දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට ( රත්නපුර – පානදුර පාරේ ) කිලෝ මීටර 3 කි.
– ඉඩමේ ප්‍රමාණය පර්චස් 60 කි.
– ඉඩම සම්පුර්ණයෙන් හෝ ගැනුම්කරුගේ අවශ්‍යතාවය අනුව කොටස් කර හෝ දිය හැක.
– පර්චසයක විකිණුම් මිල රුපියල් 150,000/= කි. මිල සාකච්චා කල හැක .

Ad Reference ID: 993555d2890c2497

Tags :  

102 total views, 1 today

Category Name: Property For Sale