වටිනා ඉඩමක් විකිණීමට

Rs.2 000 000

බදුල්ල නගරයේ සිට විනාඩි 7කින් පමණ ලඟා විය හැකි ඌව විශ්ව විද්‍යාලය ආසන්නයේ බදුල්ල – පස්සර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි ඉතා වටිනා ඉඩමක් (පර්චස් 10) සාධාරණ මිලකට විකිණිමට තිබේ.
පදිංවියට හෝ නේවාසිකාගාර , වෙළඳ සැල් ඉදිකිරීමට යෝග්‍ය පරිසරයකි.
බදුල්ල – පස්සර ප්‍රධාන මාර්ගය යථා කාලයේදී ඉදිවන බැවින් ඔබේ ආයෝජනයට වටිනාකමක් ගෙන දෙන වාණිජමය පරිසරයක පිහිටා ඇත.
බැංකු ණය ලබා ගත හැකි ඔප්පුවකි.
පර්චසය ලක්ෂ 2.
~~~ වැඩි විස්තර සහ ඉඩම බැලීම සඳහා අමතන්න – ජානක දිසානායක

10 perches Residential or Commercial type valuable land is available in Badulla.
close to the main road. near Uva Wellassa University. 7 minutes from Badulla City.
easy access to government hospital,private hospital,Schools and City. 1 Perch = 2 lakh
~~~ For inquiries and more information, please call – Janaka Dissanayake

Ad Reference ID: 44055c1f7a4e7c10

Tags :  

178 total views, 2 today

Category Name: Property For Sale