ලංකා විජේරත්න සංචාරක සමාගම වන අපි ඔබගේ චාරිකාව සඳහා අලුත්ම බස් රථයක් ලංකාවේ ලබාගත හැකි අඩුම මිළට සපයන නිසා, පළමුව අපෙන් විමසීමක් නොකර බස් බූක් කරන්න එපා!

Rs.50
ලංකා විජේරත්න සංචාරක සමාගම වන අපි ඔබගේ චාරිකාව සඳහා අලුත්ම බස් රථයක් ලංකාවේ ලබාගත හැකි අඩුම මිළට සපයන නිසා, පළමුව අපෙන් විමසීමක් නොකර බස් බූක් කරන්න එපා!

පළමුව අපෙන් විමසීමක් නොකර චාරිකා සඳහා බස් බූක් කරන්න එපා.
ලංකා විජේරත්න සංචාරක සමාගම වන අපි ඔබගේ චාරිකාව සඳහා අලුත්ම බස් රථයක් ලංකාවේ ලබාගත හැකි අඩුම මිළට සපයන නිසා!
විනෝද හා වන්දනා චාරිකා සඳහා AC බස්
AC Buses for rent and hire- Cheapest rates in Sri Lanka
චාරිකා සඳහා වාහන- ප්රපවාහන ක්ෂේත්රsයේ ප්ර්මුඛයා අමතන්න
ශ්රීක ලංකාවේ චාරිකා සඳහා Seat 28/42 AC බස් ලංකාවේ අඩුම මිළට සපයන්නා
විනෝද චාරිකාවක උපරිම ආශ්වාදය අඩු වියදමකින් අත්විදින්න, අති-දක්ෂ විනීත කාර්යශීලි රියදුරුරන් සමග අති- නවීන රථ-වාහන සේවය ලංකාවේ ප්ර වාහන ක්ෂේත්ර්යේ අඩුම මිළට- ලංකා විජේරත්න සංචාරක සමාගම විසින් ජපානයෙන් ආනයනය කරන ලද අලුත්ම සීට් 42 සහ 28 AC බස් රථයක් ඔබගේ මීළඟ චාරිකා අවශ්යනතාවයන් සඳහා තෝරාගන්න.

ලේටස්ට් AC බස්- ඩුවේල් AC වෑන්-සුපර් සැලුන්කාර් ලංකාවේ අඩුම මිළට චාරිකා සඳහා අපි ඔබට සපයන්නෙමු.

ලංකා ප්රලවාහන ක්ෂේත්රවයේ අඩුම මිළට අපගේ වඩාත් සුහදශීලි පාරිභෝගික සේවය අපි සපයන්නෙමු. එන්න වරක් අපගේ සේවය ඔබම අත්විඳ වෙනස තේරුම් ගන්න.

Luxurious, sufficient leg room and ample features, this is what you can expect when utilizing the 40+2 seat luxury coach for all your holiday tours.
අපගේ අතිනවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත සීට් 42 බස්රථ සුවපහසු හා ආරක්ෂාකාරී බස්රථ කණ්ඩායම් දීර්ග සංචාරක ගමන් සඳහාම විශේෂයෙන්ම නිපදවා ඇත.
අපගේ බස්රථ වල බඩු පැටවීම සඳහාම විශේෂයෙන් නිපදවා ඇති වැඩි ඉඩකඩ සහිත ඇසුරුම් කුටි චාරිකා සඳහා ඔබ රැගෙනයන ඔබගේ ආහාරපාන හා වටිනා කළමනා මනාලෙස අසුරා තබාගැනීමට ප්රසමාණවත්ය.
The 42 Seater is ideal for those larger groups, Corporate Groups, Sports Organizations, pilgrimage, Conference Delegates or Tour Groups will find touring or being transported on this Coach such a pleasure and an absolute comfort.
The luxury coach includes the following features:
• Seating individual high- back, reclining, cloth upholstery, arm rests, seat belts.
අපගේ AC බස් රථවල සුව-පහසු ආසන තනි-තනිව ඔබට රිසි පරිදි සකසා ගතහැකි, අත්ඇදි/ ආසන පටි සහිත නිසා, විඩාවකින් තොර, ආරක්ෂාකාරී චාරිකාවක විනෝදාත්මක සුවය ඔබට රිසිසේ අත්විදීමට හැකිවීම.
• Seating configuration: 2 x 2
• Fully air conditioned / Climate Control.
අතිනවීන තාක්ෂණික AC උපාංග වලින් සමන්විත ජපානයෙන් මෑතදී ආනයනය කරණලද රථ සියල්ලම විඩාවකින් තොර සුවපහසු ගමනක අත්දැකීම් විදින්න.
• Extra large windows.
ගමනේදී වටපිටාවේ සිරි නැරබීම සදහාම නිපදවා ඇති අධි-ආරක්ෂාව සපිරි වඩාත් විශාල ටින්ටඩ් විදුරු, වැසුම්-රෙදි සහිත ජනේල ඔබගේ රුචියට අනුව විනෝදය අත්විඳීමට හැකිය.
• P.A System with Microphone
චාරිකාවක උපරිම විනෝදය ඔබට අත්විදීම සඳහාම කැරෝකේ සංගීතය/ ඔබට ගී ගැයිමට Micරෝෆෝන්.
• Radio/CD.
රේඩියෝ සහ සිඩි තැටි විකාශනය.
• TV and DVD/Multimedia entertainment facilities.
රිසිසේ ඩිවීඩි/ TV නැරබීම.
• On-board Cooler box
බස්රථය තුල සවිකර ඇති සිසිල්බීම හා පාණිය ජල බෝතල් සිතකරණය.
• Overhead parcel and under-carriage luggage space
ඔබගේ ගමන්මළු සඳහා උපරිම ඉඩ-කඩ හා ආරක්ෂාකාරී ඇසුරුම් පසහුකම්.
මෙකි සියළුම පසසුකම්, අපගේ ආගන්තුක සත්කාර සපිරි ගුණගරුක විනීත දක්ෂ රියදුරන්ගේ සේවය ඉතාම සාධාරණ මිළකට අත්විදින්න.
ආරක්ෂාකාරී මගී චාරිකා ප්රනවාහන සේවාවේ ප්රෂවීණයා!
අමතන්න අප: ලංකා විජේරත්න ප්රකවාහන සමාගම. නො: 146/1 කුඩමාදුව පාර, ජයපුරවත්ත, කැස්බෑව.
No146/1, Kudamaduwa Road, Jayapurawatte, Kesbewa

 

Ad Reference ID: 91955e92616c34e4

No Tags

67 total views, 1 today

Category Name: Truck, Bus and Heavy Vehicles