මහනුවර නගරයේ මහල්තුනක නිවසක් බද්දට, කුලියට හෝ විකිනීමට තිබේ

Rs.0
මහනුවර නගරයේ මහල්තුනක නිවසක් බද්දට, කුලියට හෝ විකිනීමට තිබේ

මහනුවර නගරය තුල මහල් තුනකින් යුත් ව්‍යාපාරික ස්ථානයකි. ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසුයි. කුලියට බද්දට හෝ විකිණීමට මහනුවර වෙළදපලට, දුම්රියපලට, මාලිගාවට ඉතාමත් ආසන්නයි. වහාම විමසන්න ඉක්මන් ගණුදෙණුවක් අවශ්‍යයයි. සතියක් ඇතුලත එකගතාවයකට ඒමට බලාපොරොත්තු වේ. අවශ්‍යතාවය ඇති අය පමණක් අමතන්න.
071 953 8915
071 091 1912

Ad Reference ID: 16550ad37fc6c9f
Category Name: Property For Sale