නිවසක් සහ ඉඩමක් වහාම කුලියට දෙනු ලැබේ

Rs.250 000

සංචාරක නිවාඩු නිකේතනයක් සඳහා නිවසක් සහ ඉඩමක් වහාම කුලියට දෙනු ලැබේ.
පොල්හේන මුහුදු තීරයට සහ සංචාරක කලාපයට ආසන්නව ගාලු-මාතර ප්‍රධාන පාරට සමීප නිස්කලංක පරිසරයක පිහිටි මහල් දෙකක නිවස(පර්චස්-18) ගෘහ භාණ්ඩද සහිතය
ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකර ඇත
නිවසට මුහුණ ලා වාහන නතර කළ හැකි පර්චස්-14 ක තාප්පයෙන් වටකළ බිමක් ඇත
පහසුවෙන් ඕනෑම වාහනයක් ගමන් කළ හැකි අඩි-20 ක පාර
නලජලය,විදුලිය,දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සහිතය
වැඩි විස්තර සඳහා විමසා පැමිණෙන්න

Ad Reference ID: 45552137a3d9e74
Category Name: Property For Rent