දඹුල්ල නගරය පර්චස් 30ක වටිනා ඉඩමක්

Rs.150 000

පර්චස් 30ක වටිනා ඉඩම ඉක්මනින් විකිණේ
දඹුල්ල නගරට මී300 ක් දුරින්
ගිමන්හල හෝටලය පිටුපස
සංචාරක හෝටල්, තානායම, ගබඩා කිරීම හෝ කර්මාන්ත ගොඩනැගිලි සඳහා සුදුසුය
විදුලිය, ජලය හා දුරකථන සියලු පහසුකම් සහිත
සින්නක්කර අයිතිය
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකය අමතන්න

Ad Reference ID: 58655fad61ccfc53

Tags :  

99 total views, 2 today

Category Name: Property For Sale